
උඹ නම් අමුම අමු කොමියුනිස්ට් ජෙප්පෙක් වගේ.අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..![]()
Bitter Truthඋඹ නම් අමුම අමු කොමියුනිස්ට් ජෙප්පෙක් වගේ.
අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ..![]()
ow hutto.. budu bana ghan okun kari wadamai karanne.අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ..![]()

Mechchara kal mama kiwwuwe oka thamaiබුදු පිලිම 100 ක් තිබ්බත් , අපේ ටුක් ටුක් අයියලා කස්ටමර් කෙනෙක් නැග්ගම
1. මීටරය කැඩිලා මහත්තයා ෆෝන් එකෙන් දාමු (නියාමනයක් නැති කූට මීටර් ඇප්)
2. මහත්තයා මීටර් නම් කැඩිලා, දෙන්නකෝ 500 ක් (ඇත්ත ගාන 200 යි)
3. මහත්තයා තව හයර් එකක් වැටිලා - මෙතනින් දාලා යන්නම් සොරි ආ (නියමිත තැනින් දාන්නේ නෑ)
4. මේ අදායමෙන් ජීවිත් වෙන්න බෑ මහත්තයා - කියලා අදෝනාව ඇසිමට සැලැස්වීම
5. මහත්තයා පික් මී කැන්සල් කරන්න . අපි මොකටද නිකන් ගානක් පික්මීට දෙන්නේ
6. මාර්ග නීති පිලි නොපැදිම- අවුලක් වුනොත් අම්මා මුත්තගේ ඉදන් කුණුහරුපෙන් බනින්නේ
හැබැයි බුදු පිලිමේ ඉස්සරහ තියලා .දොහොත් මුදුන් දීලා වදින්නේ
ඔය කෑ ගහන එකෙක්ගේවත් හදවතේ දෙයියෝ බුදුන් නැහැ.සේරම රවට්ටගන්නේ තමන්ගේ හිත්
හැම වාහනයටම අදාලයි..... විශේසයෙන් බස් වලට
ඕවා නම් කලින් ආණ්ඩු වලත් උනා බන්..බොරු ෂෝ..ඔය කාලකන්ණි හදන්න ඔහොම කරලා බැහැ.ලංකාවේ දුර ගමන් යන කාලකන්නි ඩ්‍රයිවර් ලා ගංජා ගහලා youtube බල බල බස් ඩ්‍රයිවින් කරන්නේ..ඕකුන්ගේ ලයිසන් එක අවුරුද්දක්වත් කැන්සල් කරන්න ඕන..නැත්නම් වෙන රටවල් වල වගේ points 15ක් 20ක් හැම එකාගෙම ඩ්‍රයිවින් ලයිසන් එකට දීලා කරන වැරැද්ද අනුව points 5-10-15 කපලා ඔක්කොම කැපුනහම අවුරුද්දක් දෙකක් ලයිසන් කැන්සල් වෙන ක්‍රමය ගේන්න ඕන.බීලා එහෙම ඩ්‍රයිවින් කරලා ඇක්සිඩන්ට් එකක් කරොත් එක පාරම අර ඩ්‍රයිවින් ලයිසන් එකේ තියෙන points ඔක්කොම කැපෙන්න වැඩේ දෙන්න ඕන..දඩයත් වැඩි කරන්න ඕන..ඔහොම තොදොල් කරලා ඕකුන්ව හදන්න ජීවිතේට බැහැ..මේ තරම් කල් ඕකුන්ව හුරතල් කරානේ ඕවා කර කර..![]()
ඔව් ඔව් මෙච්චර කල් අපි තමා හැම එකටම බාල්දි ඇද්දේඕවා දදා හිටපන් මැරෙනකන්ම මේ රට නම් මලාට දියුණු කරන්න වෙන්නේ නැහැ..එකකින් පටන් ගන්න කොට ඒකට මොකක්හරි පටලවන් කෑගහලා ඒක නවත්තනවා..ඊට පස්සේ වෙනසක් උනේ නැහැ පත් කරගත්ත එකා හොද නැහැ කියලා කොහේ හරි එකෙක් අරගල කරලා බලයට ගේනවා..ඇත්තටම උබලට තියෙන්නේ මොළේ අමාරුවක්..කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ..