Clean Sri Lanka එකෙන් බුදු පිළිමේ ගලවන්න කියලා? 🎦

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ.. :baffled:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම.. :baffled:
    උඹ නම් අමුම අමු කොමියුනිස්ට් ජෙප්පෙක් වගේ.

    200.gif
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: saja and neo7x

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිංහලුට පිලිමෙටයි , කොඩියටයි මොනාහරි කිවොත් ඉතින් මරාගෙන හරි මැරෙයි. හැබැයි අඩුම තරමේ පන්සිල් පද 5න් 4ක් වත් කඩන්නේ නැතිව ඉන්න පුලුවන්ද ඇහුවොතින් කුනුහරප තමා අහගන්න වෙන්නේ. ගොං හැත්ත. රාජපක්සලා ඉතින් ඒ අතින් සුපිරි මිටර් ,ඔය දේ දන්න නිසා සිංහලුන්ව ඇන්දුවා අවුරුදු ගානක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ.. :baffled:
    Oc Layin GIF
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ.. :baffled:
    ow hutto.. budu bana ghan okun kari wadamai karanne.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    බුදු පිලිම 100 ක් තිබ්බත් , අපේ ටුක් ටුක් අයියලා කස්ටමර් කෙනෙක් නැග්ගම

    1. මීටරය කැඩිලා මහත්තයා ෆෝන් එකෙන් දාමු (නියාමනයක් නැති කූට මීටර් ඇප්)
    2. මහත්තයා මීටර් නම් කැඩිලා, දෙන්නකෝ 500 ක් (ඇත්ත ගාන 200 යි)
    3. මහත්තයා තව හයර් එකක් වැටිලා - මෙතනින් දාලා යන්නම් සොරි ආ (නියමිත තැනින් දාන්නේ නෑ)
    4. මේ අදායමෙන් ජීවිත් වෙන්න බෑ මහත්තයා - කියලා අදෝනාව ඇසිමට සැලැස්වීම
    5. මහත්තයා පික් මී කැන්සල් කරන්න . අපි මොකටද නිකන් ගානක් පික්මීට දෙන්නේ
    6. මාර්ග නීති පිලි නොපැදිම- අවුලක් වුනොත් අම්මා මුත්තගේ ඉදන් කුණුහරුපෙන් බනින්නේ

    හැබැයි බුදු පිලිමේ ඉස්සරහ තියලා .දොහොත් මුදුන් දීලා වදින්නේ
    ඔය කෑ ගහන එකෙක්ගේවත් හදවතේ දෙයියෝ බුදුන් නැහැ.සේරම රවට්ටගන්නේ තමන්ගේ හිත්

    හැම වාහනයටම අදාලයි..... විශේසයෙන් බස් වලට
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    මම කිව්වේ මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න බෑ ගණ ගෙඩියෝ සිවුරු උස්සගෙන එනවා කියලා. ඔන්න උනා :lol:
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කඩේ යනකොට කනේ කරාබුව ගලවල තියල යන්න වෙයි ද? ටැටූ ගහපු නිසත් අල්ලගනීද? 😎
     
    • Haha
    Reactions: kinkon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    බුදු පිලිම 100 ක් තිබ්බත් , අපේ ටුක් ටුක් අයියලා කස්ටමර් කෙනෙක් නැග්ගම

    1. මීටරය කැඩිලා මහත්තයා ෆෝන් එකෙන් දාමු (නියාමනයක් නැති කූට මීටර් ඇප්)
    2. මහත්තයා මීටර් නම් කැඩිලා, දෙන්නකෝ 500 ක් (ඇත්ත ගාන 200 යි)
    3. මහත්තයා තව හයර් එකක් වැටිලා - මෙතනින් දාලා යන්නම් සොරි ආ (නියමිත තැනින් දාන්නේ නෑ)
    4. මේ අදායමෙන් ජීවිත් වෙන්න බෑ මහත්තයා - කියලා අදෝනාව ඇසිමට සැලැස්වීම
    5. මහත්තයා පික් මී කැන්සල් කරන්න . අපි මොකටද නිකන් ගානක් පික්මීට දෙන්නේ
    6. මාර්ග නීති පිලි නොපැදිම- අවුලක් වුනොත් අම්මා මුත්තගේ ඉදන් කුණුහරුපෙන් බනින්නේ

    හැබැයි බුදු පිලිමේ ඉස්සරහ තියලා .දොහොත් මුදුන් දීලා වදින්නේ
    ඔය කෑ ගහන එකෙක්ගේවත් හදවතේ දෙයියෝ බුදුන් නැහැ.සේරම රවට්ටගන්නේ තමන්ගේ හිත්

    හැම වාහනයටම අදාලයි..... විශේසයෙන් බස් වලට
    Mechchara kal mama kiwwuwe oka thamai
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113

    ඕවා දදා හිටපන් මැරෙනකන්ම මේ රට නම් මලාට දියුණු කරන්න වෙන්නේ නැහැ උබලා නිසා ..එකකින් පටන් ගන්න කොට ඒකට මොකක්හරි පටලවන් කෑගහලා ඒක නවත්තනවා..ඊට පස්සේ වෙනසක් උනේ නැහැ පත් කරගත්ත එකා හොද නැහැ කියලා කොහේ හරි එකෙක් අරගල කරලා බලයට ගේනවා..ඇත්තටම උබලට තියෙන්නේ මොළේ අමාරුවක්..කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ..නීති ගෙනල්ලා එක දෙයක් කරනකොට උන්ට කොමියුනිස්ට් කිය කිය ලේබල් ගහනවා..රනිල් උඩින් මළ ගෙදරටත් හෙලිකොප්ටරේ යනකොට ඌ ලිබරල් කිය කිය ලේබල් ගහනවා..

    ඕවා නම් කලින් ආණ්ඩු වලත් උනා බන්..බොරු ෂෝ..ඔය කාලකන්ණි හදන්න ඔහොම කරලා බැහැ.ලංකාවේ දුර ගමන් යන කාලකන්නි ඩ්‍රයිවර් ලා ගංජා ගහලා youtube බල බල බස් ඩ්‍රයිවින් කරන්නේ..ඕකුන්ගේ ලයිසන් එක අවුරුද්දක්වත් කැන්සල් කරන්න ඕන..නැත්නම් වෙන රටවල් වල වගේ points 15ක් 20ක් හැම එකාගෙම ඩ්‍රයිවින් ලයිසන් එකට දීලා කරන වැරැද්ද අනුව points 5-10-15 කපලා ඔක්කොම කැපුනහම අවුරුද්දක් දෙකක් ලයිසන් කැන්සල් වෙන ක්‍රමය ගේන්න ඕන.බීලා එහෙම ඩ්‍රයිවින් කරලා ඇක්සිඩන්ට් එකක් කරොත් එක පාරම අර ඩ්‍රයිවින් ලයිසන් එකේ තියෙන points ඔක්කොම කැපෙන්න වැඩේ දෙන්න ඕන..දඩයත් වැඩි කරන්න ඕන..ඔහොම තොදොල් කරලා ඕකුන්ව හදන්න ජීවිතේට බැහැ..මේ තරම් කල් ඕකුන්ව හුරතල් කරානේ ඕවා කර කර..:angry:
     
    • Like
    Reactions: vito

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ඕවා දදා හිටපන් මැරෙනකන්ම මේ රට නම් මලාට දියුණු කරන්න වෙන්නේ නැහැ..එකකින් පටන් ගන්න කොට ඒකට මොකක්හරි පටලවන් කෑගහලා ඒක නවත්තනවා..ඊට පස්සේ වෙනසක් උනේ නැහැ පත් කරගත්ත එකා හොද නැහැ කියලා කොහේ හරි එකෙක් අරගල කරලා බලයට ගේනවා..ඇත්තටම උබලට තියෙන්නේ මොළේ අමාරුවක්..කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ..
    ඔව් ඔව් මෙච්චර කල් අපි තමා හැම එකටම බාල්දි ඇද්දේ 🤭 දැන්වත් අඩුම දානයක් දෙනකොටවත් කුහක කතා නොකියා ඉන්න බලන්න ඕනි. 🙏🙏