Clean Sri Lanka එකෙන් බුදු පිළිමේ ගලවන්න කියලා? 🎦

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,762
    1
    51,641
    113
    ප*යාගල
    sorry.com
    මෙකෙ වෙන්න ඔනෙ හරිනම් Driver ලට තමන්ගෙ View එක අවහිර නොවෙන විද්යට Statues/Ornament තියාගන්න කියල උපදෙස් දෙන එකයි. පාරෙ යන තොරොම්බල් බස් කාරයො නම් සේරම ගලවන්න ඔනෙ
     
    • Like
    Reactions: Little Hulk

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මම කිව්වේ මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න බෑ ගණ ගෙඩියෝ සිවුරු උස්සගෙන එනවා කියලා. ඔන්න උනා :lol:
    Behethak ganin ubata sukara unada koheda. mama nam video eke gana gediyo dakke ne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුදු පිලිම 100 ක් තිබ්බත් , අපේ ටුක් ටුක් අයියලා කස්ටමර් කෙනෙක් නැග්ගම

    1. මීටරය කැඩිලා මහත්තයා ෆෝන් එකෙන් දාමු (නියාමනයක් නැති කූට මීටර් ඇප්)
    2. මහත්තයා මීටර් නම් කැඩිලා, දෙන්නකෝ 500 ක් (ඇත්ත ගාන 200 යි)
    3. මහත්තයා තව හයර් එකක් වැටිලා - මෙතනින් දාලා යන්නම් සොරි ආ (නියමිත තැනින් දාන්නේ නෑ)
    4. මේ අදායමෙන් ජීවිත් වෙන්න බෑ මහත්තයා - කියලා අදෝනාව ඇසිමට සැලැස්වීම
    5. මහත්තයා පික් මී කැන්සල් කරන්න . අපි මොකටද නිකන් ගානක් පික්මීට දෙන්නේ
    6. මාර්ග නීති පිලි නොපැදිම- අවුලක් වුනොත් අම්මා මුත්තගේ ඉදන් කුණුහරුපෙන් බනින්නේ

    හැබැයි බුදු පිලිමේ ඉස්සරහ තියලා .දොහොත් මුදුන් දීලා වදින්නේ
    ඔය කෑ ගහන එකෙක්ගේවත් හදවතේ දෙයියෝ බුදුන් නැහැ.සේරම රවට්ටගන්නේ තමන්ගේ හිත්

    හැම වාහනයටම අදාලයි..... විශේසයෙන් බස් වලට

    Thada kora agent
     
    • Haha
    Reactions: Shamal3001

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,515
    3,100
    113
    අපි මාලිමාවට ස්ටිකරේ ඇරෙන්න සේරම ගලවන්නලු 😅
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලෝකෙට පේන්න විතරයි..
    maxresdefault-Copy.jpg