"කුසට සාගිනි හදට සෝ ගිනි"
video eka balala dapan. munta naduwak tiyena nisa ain kerela tiyene not clean sri lanka
"කුසට සාගිනි හදට සෝ ගිනි"
Behethak ganin ubata sukara unada koheda. mama nam video eke gana gediyo dakke neමම කිව්වේ මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න බෑ ගණ ගෙඩියෝ සිවුරු උස්සගෙන එනවා කියලා. ඔන්න උනා![]()
බුදු පිලිම 100 ක් තිබ්බත් , අපේ ටුක් ටුක් අයියලා කස්ටමර් කෙනෙක් නැග්ගම
1. මීටරය කැඩිලා මහත්තයා ෆෝන් එකෙන් දාමු (නියාමනයක් නැති කූට මීටර් ඇප්)
2. මහත්තයා මීටර් නම් කැඩිලා, දෙන්නකෝ 500 ක් (ඇත්ත ගාන 200 යි)
3. මහත්තයා තව හයර් එකක් වැටිලා - මෙතනින් දාලා යන්නම් සොරි ආ (නියමිත තැනින් දාන්නේ නෑ)
4. මේ අදායමෙන් ජීවිත් වෙන්න බෑ මහත්තයා - කියලා අදෝනාව ඇසිමට සැලැස්වීම
5. මහත්තයා පික් මී කැන්සල් කරන්න . අපි මොකටද නිකන් ගානක් පික්මීට දෙන්නේ
6. මාර්ග නීති පිලි නොපැදිම- අවුලක් වුනොත් අම්මා මුත්තගේ ඉදන් කුණුහරුපෙන් බනින්නේ
හැබැයි බුදු පිලිමේ ඉස්සරහ තියලා .දොහොත් මුදුන් දීලා වදින්නේ
ඔය කෑ ගහන එකෙක්ගේවත් හදවතේ දෙයියෝ බුදුන් නැහැ.සේරම රවට්ටගන්නේ තමන්ගේ හිත්
හැම වාහනයටම අදාලයි..... විශේසයෙන් බස් වලට