AKD ගෙ Clean Sri Lanka යටතේ Gaming Computers වල RGB Fans ගැලවීමට නියෝග දෙයිද සිංහලු ?
Ela just power wastage![]()
AKD ගෙ Clean Sri Lanka යටතේ Gaming Computers වල RGB Fans ගැලවීමට නියෝග දෙයිද සිංහලු ?
lapekuth thiyaganna weiපිරිමි හැමෝටම ලපය වගේ රැවුල කපන්න කියයිද?
Same here ban. ඔය ලයිට් දකිනකොටත් ඔලුව කැක්කුමයිඕකත් එක්තරා සිඟිති ආතල් එකක් තමයි..මටනම් සෙට් වෙන් නෑ බන් තොරොම්බල් කරපු සෙටප්...සාමාන්යෙන් සෙටප් එක දිහා බලලා කියන්න පුලුවන් මනුස්සයා කවුද කියලා.. දැන් ඔය මොඩිෆයි කරපු ඩියෝ එක්ක එහෙම තඩි හෙල්මට් දාන් එකෙක් යද්දි අපි දන්නවනෙ අඩු කුලේ එකෙක් කියලා..ඒ වගේ තමයි..
ලොක්කයියා නෝනාව සැලුන් එක්කක් ගිහිං පැය හතර පහ වාහනේ වේලෙනවා නේදGanu make up dala , kondawal hadala karanneth modify karana eka ne..ewath wahama nawaththanna ona
මේ photo එක දැකලා පට්ට අතීතයක් මතක් උනා ඉස්සර හැම saloon එකකම වගෙ මේක තිබ්බා
Oka dammot hena set ekak fail. IQ tiyenawanam deshapaluwanta kade yaida
edata tama AKD gedara yanne utto![]()
AKD ගෙ Clean Sri Lanka යටතේ Gaming Computers වල RGB Fans ගැලවීමට නියෝග දෙයිද සිංහලු ?