Clean Sri Lanka යටතේ Gaming Computers වල RGB Fans ගැලවීමට නියෝග

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    0*yo1OlbSOw6xgfeA5



    AKD ගෙ Clean Sri Lanka යටතේ Gaming Computers වල RGB Fans ගැලවීමට නියෝග දෙයිද සිංහලු ?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Wahana wala kaali galewwama eata diyunu wenawalu... Clean sri lanka nm eeka bus walata witarak seema wela wenna baa needaa....kiyna wada okkoma karanna puluwn ne ekaa paaraa...meegollo ehema karanne na sathiyata eka topic eka gaane geenna wage hadanneee minissunge real prashna amathaka karanna.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    බස් පාරෙ ගියාට ඕව පාරෙ යන් නෑනෙ ඒ හින්ද ප්‍රශ්නයක් නෑ. පොදු සහ පුද්ගලික වෙන් කරන ඉර ලංකාවෙ උන් දන් නෑ ඒ හින්ද නීතියෙන් හරි ඒක උගන්වන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: Yin And Yang

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඕකත් එක්තරා සිඟිති ආතල් එකක් තමයි..මටනම් සෙට් වෙන් නෑ බන් තොරොම්බල් කරපු සෙටප්...සාමාන්‍යෙන් සෙටප් එක දිහා බලලා කියන්න පුලුවන් මනුස්සයා කවුද කියලා.. දැන් ඔය මොඩිෆයි කරපු ඩියෝ එක්ක එහෙම තඩි හෙල්මට් දාන් එකෙක් යද්දි අපි දන්නවනෙ අඩු කුලේ එකෙක් කියලා..ඒ වගේ තමයි..
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඕකත් එක්තරා සිඟිති ආතල් එකක් තමයි..මටනම් සෙට් වෙන් නෑ බන් තොරොම්බල් කරපු සෙටප්...සාමාන්‍යෙන් සෙටප් එක දිහා බලලා කියන්න පුලුවන් මනුස්සයා කවුද කියලා.. දැන් ඔය මොඩිෆයි කරපු ඩියෝ එක්ක එහෙම තඩි හෙල්මට් දාන් එකෙක් යද්දි අපි දන්නවනෙ අඩු කුලේ එකෙක් කියලා..ඒ වගේ තමයි..
    Same here ban. ඔය ලයිට් දකිනකොටත් ඔලුව කැක්කුමයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Ganu make up dala , kondawal hadala karanneth modify karana eka ne..ewath wahama nawaththanna ona
    ලොක්කයියා නෝනාව සැලුන් එක්කක් ගිහිං පැය හතර පහ වාහනේ වේලෙනවා නේද