Alcatel එක හොද නෑලු. එයාල කියනව
ඉතිං මම මෙරුන් පාට එක අරන් ආව ඩිස්ප්ලේ එක ටිකක් අවුල්
දකුණු කෙලවරේ ඩිජිට් එක පෙන්නන්නෙ නෑ හරියට.
මුළු ඩිස්ප්ලේ එකම කෙලින් බැලුවම මොකුත් පේන්නෙ නෑ. ටිකක් ඇල කරල බැලුවම තමා ෆුල් කන්ට්‍රාස්ට් පේන්නෙ..
අනික එයාල කියනව CLI ෆෝන් සද්දෙ අඩුයිලු...