click කිරීම සිඞ්හලෙන් ??

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
click කිරීම සිඞ්හලෙන් ??

උදාව් සිඞ්හලයෝ..
click කරනවට සිඞ්හලෙන් කියන්න හොඳ වචනයක් ඕනෙ :(

මදුර..
v. ඉටු වෙනවා
v. ජය වෙනවා
Ele. ටක් ගෑම
Phy. ටික් ගෑම
n. ටික් ටික් ගෑම
v. ටික්ගානවා
n. ටික්ගෑම
v. ටික්ටික් ගානවා
Phy. ටිකිය

මේ එකක්වත් හරියන්නෑ :/ ප්‍රොපෙසනල් වචනයක් ඕනෙ.. නැත්තං ගැලපෙන වචනයක් හදල හරි කමක් නෑ.. අර මූසිකයෙන් කරන ක්ලික් කිරිල්ල ගැන මේ කියන්නෙ.. දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න...

බම්ප් :(
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ක්ලික් කිරීම... වෙන එකක් හිතා ගන්න අමාරුයි බන්:confused:

:( අපේ භාශා විශාරදයො නවකතා ලිය ලිය මඟුලක් කරනවද බං.. ඇයි මේ වගේ දේවල් වලට ඇඟිලි දිග ඇරල ලැජ්ජාවක් නැතුව ලියන්න පුළුවන් හරි හමං වචනයක් හදන්නැත්තෙ :(
ඒකට වෙන රටවල් වල උන්. :( හදන්නෙ මොකක්ද ඒකෙ නූල් පොටේ ඉඳන්ම ඉන්ගෙ බාසාවෙන් වචන හදල.. ක්ලික් තමා දාන්න වෙන්නෙ :(
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
පැහැදිලි සිංහල වචනයක් නැත.

keep-calm-and-pull-the-trigger-till-it-goes-click.png
 
  • Like
Reactions: markhaloce
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( අපේ භාශා විශාරදයො නවකතා ලිය ලිය මඟුලක් කරනවද බං.. ඇයි මේ වගේ දේවල් වලට ඇඟිලි දිග ඇරල ලැජ්ජාවක් නැතුව ලියන්න පුළුවන් හරි හමං වචනයක් හදන්නැත්තෙ :(
ඒකට වෙන රටවල් වල උන්. :( හදන්නෙ මොකක්ද ඒකෙ නූල් පොටේ ඉඳන්ම ඉන්ගෙ බාසාවෙන් වචන හදල.. ක්ලික් තමා දාන්න වෙන්නෙ :(

:rolleyes: ගොං කතා කියන්න එපා බං. මේවට වචන හදලා සමාජෙට දාලා ඒව කියන්න ගත්තම විහිළුවක් වෙනව. සාමාන්‍ය පාවිච්චි වෙන වචනෙ ක්ලික් කියන එක. ඒක තමයි මිනිස්සු දන්නෙ. :oo: උඹ vanilla අයිස් ක්‍රීම් කනකොට නියම සිංහලයෙක් ඇවිත් මට වැනිලා රසැති හිම කිරම එකක් දෙන්න කීවොත් කකා ඉන්න අයිස්ක්‍රීම් එකත් පිට උගුරෙ යන්න හිනා යයි. ක්‍රිකට් වලදි පලවන ස්ලිප් ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබාදී දැවී යයි කීවට පලවන ලුහුට්ටාට උඩ පන්දුවක් ලබා දී දැවී යයි කියල කීවම හරිම ලොල් සහගතයි නෙ බං. ඕව තේරෙන්නෙ බයෝ, ෆිසික්ස්, කෙමස්ට්‍රි වගේ සබ්ජෙක්ට් නියම සිංහලය වගේ ඉගෙනගත්තාම. සමහර රෙද්දවල් වලට අමුතුම වචන හදල දාල. කුණුහරුප වගේ ඒ වගේ ඒවා. ඉංග්‍රීසි භාෂාවෙ වහල්ලු වෙන්න නෙවෙයි ඒත් අනවශ්‍ය විදියට භාවිතයේ තියෙන හැම වචනයක්ම සිංහල කරන්න ගියාම නිකන් බාල්දු වෙනව විතරයි වෙන්නෙ.

ක්ලික් කරනව කියන එකට ඕන නම් තැනේ හැටියට වචනයක් දාපන්. :yes: ඔබන්න හරි මොකක් හරි. උදාහරණෙකට,

"අදාල ස්ථානයට මූසිකය ගෙන ගොස් දකුණු බොත්තම එක වරක් ඔබන්න"
 
උඹ කියන්නෙ කතා කිරීම ගැන බං.. කතා කිරීමෙදි මං අමු හෙළුවෙන් වනන්න යන්නෑ යකෝ.. සාමාන්‍යය භාවිතයේ යෙදෙන වචනම පාවිච්චි කොරනව මිසක්.
මේක ලිඛිත දේකට.. ලිඛිතව ලියද්දි බාසා දෙක තුනක් කලවම් කරන එක හරිනැති නිසයි අමු හෙළුවෙන්ම ලියන්න බැලුවෙ.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

උඹ කියන්නෙ කතා කිරීම ගැන බං.. කතා කිරීමෙදි මං අමු හෙළුවෙන් වනන්න යන්නෑ යකෝ.. සාමාන්‍යය භාවිතයේ යෙදෙන වචනම පාවිච්චි කොරනව මිසක්.
මේක ලිඛිත දේකට.. ලිඛිතව ලියද්දි බාසා දෙක තුනක් කලවම් කරන එක හරිනැති නිසයි අමු හෙළුවෙන්ම ලියන්න බැලුවෙ.

:rofl: හරිම හාස්‍යෝත්පාදක අදහස්දැක්වීමක්. :sorry: අනේ මංදා බං මම නම් ඒත් ඕවා අනුමත කරන්නෙ නෑ. විහිළු වෙනව නිකන්. කිඹුලා හරි මලිතරොක්ස් හරි කන්ටෑක්ට් කරල බලපන්. :D
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,651
    5,844
    113
    "click" කියන්නෙ මවුස් එකේ බටන් ඔබනකොට එන හඬ :rofl: ... ඉතින් උඹ අහන්නෙ නිකන්, රතිඤ්ඤා "ඩොන්" ගාල එංගලන්තේ පිපිරුවාම, ඒක ලංකාවෙ පිපුරුවොත් මොන හඬද අහනව වගේ කතාවක් නෙ :rofl::rofl: ක්ලික් ඉතින් ක්ලික් ම තමයි ... :P