click කිරීම සිඞ්හලෙන් ??
උදාව් සිඞ්හලයෝ..
click කරනවට සිඞ්හලෙන් කියන්න හොඳ වචනයක් ඕනෙ
මදුර..
v. ඉටු වෙනවා
v. ජය වෙනවා
Ele. ටක් ගෑම
Phy. ටික් ගෑම
n. ටික් ටික් ගෑම
v. ටික්ගානවා
n. ටික්ගෑම
v. ටික්ටික් ගානවා
Phy. ටිකිය
මේ එකක්වත් හරියන්නෑ :/ ප්‍රොපෙසනල් වචනයක් ඕනෙ.. නැත්තං ගැලපෙන වචනයක් හදල හරි කමක් නෑ.. අර මූසිකයෙන් කරන ක්ලික් කිරිල්ල ගැන මේ කියන්නෙ.. දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න...
බම්ප්
උදාව් සිඞ්හලයෝ..
click කරනවට සිඞ්හලෙන් කියන්න හොඳ වචනයක් ඕනෙ

මදුර..
v. ඉටු වෙනවා
v. ජය වෙනවා
Ele. ටක් ගෑම
Phy. ටික් ගෑම
n. ටික් ටික් ගෑම
v. ටික්ගානවා
n. ටික්ගෑම
v. ටික්ටික් ගානවා
Phy. ටිකිය
මේ එකක්වත් හරියන්නෑ :/ ප්‍රොපෙසනල් වචනයක් ඕනෙ.. නැත්තං ගැලපෙන වචනයක් හදල හරි කමක් නෑ.. අර මූසිකයෙන් කරන ක්ලික් කිරිල්ල ගැන මේ කියන්නෙ.. දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න...
බම්ප්



ගොං කතා කියන්න එපා බං. මේවට වචන හදලා සමාජෙට දාලා ඒව කියන්න ගත්තම විහිළුවක් වෙනව. සාමාන්‍ය පාවිච්චි වෙන වචනෙ ක්ලික් කියන එක. ඒක තමයි මිනිස්සු දන්නෙ.
උඹ vanilla අයිස් ක්‍රීම් කනකොට නියම සිංහලයෙක් ඇවිත් මට වැනිලා රසැති හිම කිරම එකක් දෙන්න කීවොත් කකා ඉන්න අයිස්ක්‍රීම් එකත් පිට උගුරෙ යන්න හිනා යයි. ක්‍රිකට් වලදි පලවන ස්ලිප් ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබාදී දැවී යයි කීවට පලවන ලුහුට්ටාට උඩ පන්දුවක් ලබා දී දැවී යයි කියල කීවම හරිම ලොල් සහගතයි නෙ බං. ඕව තේරෙන්නෙ බයෝ, ෆිසික්ස්, කෙමස්ට්‍රි වගේ සබ්ජෙක්ට් නියම සිංහලය වගේ ඉගෙනගත්තාම. සමහර රෙද්දවල් වලට අමුතුම වචන හදල දාල. කුණුහරුප වගේ ඒ වගේ ඒවා. ඉංග්‍රීසි භාෂාවෙ වහල්ලු වෙන්න නෙවෙයි ඒත් අනවශ්‍ය විදියට භාවිතයේ තියෙන හැම වචනයක්ම සිංහල කරන්න ගියාම නිකන් බාල්දු වෙනව විතරයි වෙන්නෙ.
ඔබන්න හරි මොකක් හරි. උදාහරණෙකට,
හරිම හාස්‍යෝත්පාදක අදහස්දැක්වීමක්.
අනේ මංදා බං මම නම් ඒත් ඕවා අනුමත කරන්නෙ නෑ. විහිළු වෙනව නිකන්. කිඹුලා හරි මලිතරොක්ස් හරි කන්ටෑක්ට් කරල බලපන්. 
