click කිරීම සිඞ්හලෙන් ??

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    "click" කියන්නෙ මවුස් එකේ බටන් ඔබනකොට එන හඬ :rofl: ... ඉතින් උඹ අහන්නෙ නිකන්, රතිඤ්ඤා "ඩොන්" ගාල එංගලන්තේ පිපිරුවාම, ඒක ලංකාවෙ පිපුරුවොත් මොන හඬද අහනව වගේ කතාවක් නෙ :rofl::rofl: ක්ලික් ඉතින් ක්ලික් ම තමයි ... :P

    තාම හිනාව නවත්ත ගන්න බැහැ යකෝ. :lol::lol::lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් mouse එක click කරනවා කියන එකට කියන හරිම සිංහල වචනේ තමා මුසිකය කුන්චනය කිරීම. එක සැරයක් අපේ ඉස්කෝලේ ලෙක්චර් එකකට ආව ප්‍රොෆෙසර් කෙනෙක් කිවේ :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් mouse එක click කරනවා කියන එකට කියන හරිම සිංහල වචනේ තමා මුසිකය කුන්චනය කිරීම. එක සැරයක් අපේ ඉස්කෝලේ ලෙක්චර් එකකට ආව ප්‍රොෆෙසර් කෙනෙක් කිවේ :yes:

    කුන්චනය :rofl::rofl::rofl::rofl: