"click" කියන්නෙ මවුස් එකේ බටන් ඔබනකොට එන හඬ... ඉතින් උඹ අහන්නෙ නිකන්, රතිඤ්ඤා "ඩොන්" ගාල එංගලන්තේ පිපිරුවාම, ඒක ලංකාවෙ පිපුරුවොත් මොන හඬද අහනව වගේ කතාවක් නෙ
ක්ලික් ඉතින් ක්ලික් ම තමයි ...



මචන් mouse එක click කරනවා කියන එකට කියන හරිම සිංහල වචනේ තමා මුසිකය කුන්චනය කිරීම. එක සැරයක් අපේ ඉස්කෝලේ ලෙක්චර් එකකට ආව ප්‍රොෆෙසර් කෙනෙක් කිවේ



