Cliq App Pc එකෙන් Active කරන්න Clip App එක PC එකෙන් Active කරන්න පුළුවන් BlueStacks වගේ හොද android emulator එකක් කියන්න Core 2 Quad / 2GB RAM Pc එකකට හරි යන එකක් වෙන්න ඕනේ