Clone Camera App

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Clone Camera App එක මගින් එකම ෆොටෝ එකේ තමන්ගෙ ෆොටෝ කිහිපයක්.



මේකෙන් එක එක ඇක්ශන් Action වලට හිදිමින් පට්ට ඡායාරූප ගන්න පුලුවන්

මෙන්න උදාහරණ කිහිපයක්

clone%2Bcamera%2Bby%2Bwww.aluth.com.gif


clone%2Bcamera%2Bapp.jpg


Clone.Camereffect%2B%2Bby%2Bwww.aluth.com.jpg


මේ විඩියෝ එකත් බලලම බාගන්න




තව ඇප් තියනවා මේක තමා හොදම එක
මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න
Clone Camera


සැ. යු. ~ දන්න අය නොදැක්කා වගෙ යන්න නොදන්න අයට දැම්මෙ.
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    නොදැක්ක වගේ යන්න බෑනේ..bump එකක් දුන්න