Cloudflare configuration හෙල්ප් එකක්

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේකයි සිද්දිය,

    domain එකක් cloudflare එකට add කරා. අවුලක් නෑ, වැඩ කරනවා.

    හැබැයි, mail එක connect වෙන්නේ නැහැ. (outlook app එකට ).

    කලින් තිබ්බේ. mail .domain .com දැන් එකට යන්න බැහැ .

    cloud flare එකේ MX record එක delete කරල , ඒ address එකටම A record එකක් දාල බැලුව . එත් බෑ . මොකක්ද වෙන්න පුළුවන් ?

    ( Hosting control panel එක හැර වෙබ් mail බලන්න පුළුවන්, යවන්නත් පුළුවන්. )
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mail.domain subdomain eka cloudflare eken hadnana ona.

    Hadala nam record maru kalama hama thanama update wenna time ekak yanawa. ehema prashnayakda danne naha.
    Phone eken app eka access karana mail sub domain ekata ping karala balanna hari ip ekata resolve wenawada kiyala.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    mail.domain subdomain eka cloudflare eken hadnana ona.

    Hadala nam record maru kalama hama thanama update wenna time ekak yanawa. ehema prashnayakda danne naha.
    Phone eken app eka access karana mail sub domain ekata ping karala balanna hari ip ekata resolve wenawada kiyala.
    Cloudflare eke add -site option එකට ගිහිල්ල, අලුත් domain එකක් විදිහට දාන්න ඕනද ? (mail .domain .com කියල )

    මේකේ තියෙන ස්ටෙප්ස් වලට තමා වැඩේ කරේ.

    https://www.namecheap.com/support/k...ice-with-cloudflare-cpanel-and-private-email/
     
    • Like
    Reactions: hodakolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    oka awulake na machan oka aiyin karanna kamathi nam,. mageth oka thiyanawa

    mama hosting ahuwama kiuwa oka awulake na kiyala namecheap eka

    connect karanna bari case ekake da koheda
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    oka awulake na machan oka aiyin karanna kamathi nam,. mageth oka thiyanawa

    mama hosting ahuwama kiuwa oka awulake na kiyala namecheap eka

    connect karanna bari case ekake da koheda

    ස්ටෙප් by step try කරා. mail එක විතරයි connect වෙන්නේ නැත්තේ. හැම තිස්සෙම web mail ගිහින් බලන්න අමාරුයි, එකයි මේක ගොඩ දාගන්න try කරන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ස්ටෙප් by step try කරා. mail එක විතරයි connect වෙන්නේ නැත්තේ. හැම තිස්සෙම web mail ගිහින් බලන්න අමාරුයි, එකයි මේක ගොඩ දාගන්න try කරන්නේ.
    ahh elaz. mageth enawa bung namecheap unta screenshots uth damma. un kiyanawa eka hadanna ba kiyala

    issara ban awulake thibee ma naa
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ahh elaz. mageth enawa bung namecheap unta screenshots uth damma. un kiyanawa eka hadanna ba kiyala

    issara ban awulake thibee ma naa
    ගොඩ දාගන්න බැරි වෙන පාටක් ද තියෙන්නේ ?

    මේක තමයි මට එන error එක.

    1615015941538.png

    ------ Post added on Mar 6, 2021 at 1:03 PM
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    mail.domain.com eke cloudflare proxy eka nawathanna.

    cloudflare eke smtp, pop, imap traffic proxy karanna free eken ba.

    අඩේ තැන්ක්ස්.

    මේක තමයි සිද්දිය.

    වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: msan