රජය විවේචනය කරනවානේපිටරට සමාගම් හා රජයන් දැකීමෙන් ප්‍රශ්නයක් නැති නමුත් SLT හෝ ඩයලොග් එකෙන් ඔය තරම් හංගන්න මොනවාද කරන්නේ?
කොහොමද නීතිපති මෙයා මෙන්න මේ මේ වෙබ්සයිට්වලට ගිහින් තියෙනව කිව්වා කියල පත්තරවල ගියාම

රජය විවේචනය කරනවානේපිටරට සමාගම් හා රජයන් දැකීමෙන් ප්‍රශ්නයක් නැති නමුත් SLT හෝ ඩයලොග් එකෙන් ඔය තරම් හංගන්න මොනවාද කරන්නේ?

එය නම් හේතුව, රජය සියළුම සම්බන්ධතාවල ලියාපදිංචිකරුවන් දන්නවාරජය විවේචනය කරනවානේ. කොහොමද නීතිපති මෙයා මෙන්න මේ මේ වෙබ්සයිට්වලට ගිහින් තියෙනව කිව්වා කියල පත්තරවල ගියාම![]()
සාමාන්‍ය පෙලින් එහාට සිංහල ප්‍රගුණ කර නැති නිසාත්එය හේතුව නම් රජය සියළුම සම්බන්ධතාවල ලියාපදිංචිකරුවන් දන්නවාඔවුන්ගේ ඉලක්කය ඔබ නම් වීපීඑන් දාගෙන සිටියාට කිසිම තේරුමක් නැහැ. ඔබ ඔවැනි සේවා දාගෙන සිටීමෙන් ඔබගේ පෞද්ගලිකත්වයට පවා දැඩි හානියක් සිද්ධ කර ගන්නවා.
ලියාපදිංචිකරුවන් දැන සිටියාට ප්‍රශ්නයක් නැහැ මහත්මයා ලියාපදිංචිකරු යනෙන වෙබ් අඩවි මොනවාදැයි දැන ගැනීම අපහසු කිරීමයි අවශ්යතාවයඑය හේතුව නම් රජය සියළුම සම්බන්ධතාවල ලියාපදිංචිකරුවන් දන්නවාඔවුන්ගේ ඉලක්කය ඔබ නම් වීපීඑන් දාගෙන සිටියාට කිසිම තේරුමක් නැහැ. ඔබ ඔවැනි සේවා දාගෙන සිටීමෙන් ඔබගේ පෞද්ගලිකත්වයට පවා දැඩි හානියක් සිද්ධ කර ගන්නවා.
ඔවුන්ගේ ඉලක්කය ඔබ වූ විට එය කිසිසේත්ම අපහසුවක් නෙවෙයි.ලියාපදිංචිකරුවන් දැන සිටියාට ප්‍රශ්නයක් නැහැ මහත්මයා ලියාපදිංචිකරු යනෙන වෙබ් අඩවි මොනවාදැයි දැන ගැනීම අපහසු කිරීමයි අවශ්‍යතාවය
කෙනෙකුට ඔබේ කලිසම ඉරා දැමීමට ඇති හැකියාව හෙළුවෙන් පාරේ යෑමට හේතුවක් නොවේඔවුන්ගේ ඉලක්කය ඔබ වූ විට එය කිසිසේත්ම අපහසුවක් නෙවෙයි.
අනෙක් අතට ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම ඔවුන්ගේ සේවාවල දත්ත අදාළ රටෙහි රජයට ලබා දෙනවා. වීපීඑන් සේවාවේ ද දත්ත පැය 24ක් රඳවා ගන්නා බව මට යන්තමින් මතකයක් තිබෙනවා. ඔවුන් එසේ නැතැයි කීවත් මෙම සමාගම රජය සමඟ පවත්වන සෘජු සම්බන්ධතාවය නිසා දිගින් දිගටම තොරතුරු ලබා දීම අරුමයක් නොවෙයි. අවශ්‍ය නම් මෙරට රජයට පුරවැසියෙකුගේ දත්ත ඉල්ලා සිටීමට හැකියි නමුත් යනෙන වෙබ් අඩවි දැනගැනීමට එවන් ඉල්ලීම් කරන්න වුවමනා නැහැ.
එළකිරියේ ඇවිදින අතරතුරු ඔබලා හෙලුවෙන් සිටිනා බව දුටු නිසා දැනුවත් කළේ. ඔබලාගේ කැමැත්තක්, මම යනවා..කෙනෙකුට ඔබේ කලිසම ඉරා දැමීමට ඇති හැකියාව හෙළුවෙන් පාරේ යෑමට හේතුවක් නොවේ
මම යනවා..![]()