Cloudflare WARP පාවිච්චි කරන අය එන්න :(

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පිටරට සමාගම් හා රජයන් දැකීමෙන් ප්‍රශ්නයක් නැති නමුත් SLT හෝ ඩයලොග් එකෙන් ඔය තරම් හංගන්න මොනවාද කරන්නේ?
    රජය විවේචනය කරනවානේ

    කොහොමද නීතිපති මෙයා මෙන්න මේ මේ වෙබ්සයිට්වලට ගිහින් තියෙනව කිව්වා කියල පත්තරවල ගියාම :lol:
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    රජය විවේචනය කරනවානේ. කොහොමද නීතිපති මෙයා මෙන්න මේ මේ වෙබ්සයිට්වලට ගිහින් තියෙනව කිව්වා කියල පත්තරවල ගියාම :lol:
    එය නම් හේතුව, රජය සියළුම සම්බන්ධතාවල ලියාපදිංචිකරුවන් දන්නවා🤗 ඔවුන්ගේ ඉලක්කය ඔබ නම් වීපීඑන් දාගෙන සිටියාට කිසිම තේරුමක් නැහැ. ඔබ මෙවැනි සේවා දාගෙන සිටීමෙන් ඔබගේ පෞද්ගලිකත්‍වයට පවා දැඩි හානියක් සිද්ධ කර ගන්නවා.
     
    Last edited:
    • Dislike
    Reactions: gnilukshi

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එය හේතුව නම් රජය සියළුම සම්බන්ධතාවල ලියාපදිංචිකරුවන් දන්නවා🤗 ඔවුන්ගේ ඉලක්කය ඔබ නම් වීපීඑන් දාගෙන සිටියාට කිසිම තේරුමක් නැහැ. ඔබ ඔවැනි සේවා දාගෙන සිටීමෙන් ඔබගේ පෞද්ගලිකත්‍වයට පවා දැඩි හානියක් සිද්ධ කර ගන්නවා.
    සාමාන්‍ය පෙලින් එහාට සිංහල ප්‍රගුණ කර නැති නිසාත්
    තොරතුරු තාක්ෂණ අනාතයෙක් වන නිසාත්, ඔබතුමා කියන දේ තේරුම් ගැනීම අපහසු බව කරුණාවෙන් සලකන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    එය හේතුව නම් රජය සියළුම සම්බන්ධතාවල ලියාපදිංචිකරුවන් දන්නවා🤗 ඔවුන්ගේ ඉලක්කය ඔබ නම් වීපීඑන් දාගෙන සිටියාට කිසිම තේරුමක් නැහැ. ඔබ ඔවැනි සේවා දාගෙන සිටීමෙන් ඔබගේ පෞද්ගලිකත්‍වයට පවා දැඩි හානියක් සිද්ධ කර ගන්නවා.
    ලියාපදිංචිකරුවන් දැන සිටියාට ප්‍රශ්නයක් නැහැ මහත්මයා ලියාපදිංචිකරු යනෙන වෙබ් අඩවි මොනවාදැයි දැන ගැනීම අපහසු කිරීමයි අවශ්‍යතාවය
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ලියාපදිංචිකරුවන් දැන සිටියාට ප්‍රශ්නයක් නැහැ මහත්මයා ලියාපදිංචිකරු යනෙන වෙබ් අඩවි මොනවාදැයි දැන ගැනීම අපහසු කිරීමයි අවශ්‍යතාවය
    ඔවුන්ගේ ඉලක්කය ඔබ වූ විට එය කිසිසේත්ම අපහසුවක් නෙවෙයි.
    අනෙක් අතට ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම ඔවුන්ගේ සේවාවල දත්ත අදාළ රටෙහි රජයට ලබා දෙනවා. වීපීඑන් සේවාවේ ද දත්ත පැය 24ක් රඳවා ගන්නා බව මට යන්තමින් මතකයක් තිබෙනවා. ඔවුන් එසේ නැතැයි කීවත් මෙම සමාගම රජය සමඟ පවත්වන සෘජු සම්බන්ධතාවය නිසා දිගින් දිගටම තොරතුරු ලබා දීම අරුමයක් නොවෙයි. අවශ්‍ය නම් මෙරට රජයට පුරවැසියෙකුගේ දත්ත ඉල්ලා සිටීමට හැකියි නමුත් යනෙන වෙබ් අඩවි දැනගැනීමට එවැනි ඉල්ලීම් කරන්න වුවමනා නැහැ.

    අරගලකරුවන් ටික ද මේ? :unsure: :-D
    වෙන කාරණ වලට මෙරට රජය විවේචනය කළාට අන් රටවල මෙන් ඔබලාව මරන්න කුදලාගෙන යන්නේ නැහැ. ඒත් දැන් ඉන්න එකානම් කොහොමද දන්නේ නැහැ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔවුන්ගේ ඉලක්කය ඔබ වූ විට එය කිසිසේත්ම අපහසුවක් නෙවෙයි.
    අනෙක් අතට ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම ඔවුන්ගේ සේවාවල දත්ත අදාළ රටෙහි රජයට ලබා දෙනවා. වීපීඑන් සේවාවේ ද දත්ත පැය 24ක් රඳවා ගන්නා බව මට යන්තමින් මතකයක් තිබෙනවා. ඔවුන් එසේ නැතැයි කීවත් මෙම සමාගම රජය සමඟ පවත්වන සෘජු සම්බන්ධතාවය නිසා දිගින් දිගටම තොරතුරු ලබා දීම අරුමයක් නොවෙයි. අවශ්‍ය නම් මෙරට රජයට පුරවැසියෙකුගේ දත්ත ඉල්ලා සිටීමට හැකියි නමුත් යනෙන වෙබ් අඩවි දැනගැනීමට එවන් ඉල්ලීම් කරන්න වුවමනා නැහැ.
    කෙනෙකුට ඔබේ කලිසම ඉරා දැමීමට ඇති හැකියාව හෙළුවෙන් පාරේ යෑමට හේතුවක් නොවේ
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    කෙනෙකුට ඔබේ කලිසම ඉරා දැමීමට ඇති හැකියාව හෙළුවෙන් පාරේ යෑමට හේතුවක් නොවේ
    එළකිරියේ ඇවිදින අතරතුරු ඔබලා හෙලුවෙන් සිටිනා බව දුටු නිසා දැනුවත් කළේ. ඔබලාගේ කැමැත්තක්, මම යනවා.. :coffee:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මම යනවා.. :coffee:

    ආයුබෝවන්

    දැන් හරි ගිහින් නේද

    Mobitel 4G

    JencV5j.png




    Mobitel 4G with WARP enabled


    uHD78DU.png

    ------ Post added on Jan 29, 2023 at 1:52 PM

    @avjayarathne
    ------ Post added on Jan 29, 2023 at 1:52 PM
     
    • Like
    Reactions: sahases