AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    දුම් සහතිකේ පාස් කරගන්න එකත් ලේසි නෑ
    සර්විස් කරලවත් ඔයල් මාරුකරලවත් හරියන්නෙ නෑ
    පෙට්‍රල් ටිකක් වහලමයි පාස් කරගන්ඩ වෙන්නෙ..
    මේ ඇවිල්ල දුම් සහතිකෙ ගන්ඩ ගිය දෙවෙනි වතාව..
    ගිය අවුරුද්දෙ තමා ඉස්සෙල්ලම මේ බයික් එකට දුම් සහතිකේ ගන්ඩ ගියෙ. එදත් ෆේල්
    බයික් එක ප්ලෙෂර්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං සයිලන්සරේ ගලෝල දාපංකො එතකොට දුම් එන්නෙම නෑනෙ :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    ඉතිං බං සයිලන්සරේ ගලෝල දාපංකො එතකොට දුම් එන්නෙම නෑනෙ :oo:

    මම නං කියන්නෙ මේ බයික් මොන මඟුල කරලත් CO (කාබන්මොනොක්සයිඩ්) 4.00ට අඩුවෙන් තියන්ඩ බෑ. එකම දේ පෙට්‍රල් වහන එක.. එතකොට ලැම්ඩ 1.5 - 1.6ට වැඩි වෙනව..

    ලැම්ඩ හරියටම එකයි කියන්නෙ පෙට්‍රල් ඔක්සිජන් අනුපාතෙ හරියටම තියෙනව.
    ලැම්ඩ එකට වැඩිනං පෙට්‍රල් එනව මදි. Lean Mixture එකක්
    එකට අඩු නං පෙට්‍රල් සම්පූර්ණයෙන්ම දහනය කරන්ඩ ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය මදි

    දැං මගේ ලැම්ඩ 1.09ක් වගේ තියෙනව. එහෙම තියෙද්දි කොහොමද කාබන් මොනොක්සයිඩ් හැදෙන්නෙ. වැඩි පුරත් එක්ක ඔක්සිජන් තියෙනව.
    ඕක 1.6කට වගේ ලීන් කරොත් CO අඩු කරගන්ඩ පුලුවන්..
    බයික් එන්ජින්වල ඩිසයින් දෝස මේව..
    හයිඩ්‍රොකාබන් හොඳටම අඩුවෙන් තියෙන්නෙ. ඒක අවුලක් නෑ :cool:
     
    Last edited:

    මගෙන්ද අහන්නෙ ?:oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    රත්තරං: නංගි ඕක පදිනකොට සාරි පොට පැටලෙයි බලාගෙන :P:rofl::lol:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    car walata nam rs.500 deela pass karaganna puluwan.bike walata echcharawath yana ekak na.bike eka eliye nawaththala gihin mulinma talk karapan