Coastal Line කවි

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Coastal Line 18++ කවි

    මම හැමදාම උදේට හවසට ඔෆිස් එන්නේ ගෙදර යන්නේ කොච්චියේ :oo:, ඒ යන වෙලාවට සිද්ධ වෙන, දකින දෙවල් වලට ගොඩක් වෙලාවට කවි සිතුවිල්ලක් පහල උනොත් මම ඒ වෙලාවෙම ෆොන් එකේ ටයිප් කරගන්න එක මගේ සාමාන්‍ය පුරුද්දක් :P, එත් දැනට මාස 2කට විතර කලින් මගේ ෆොන් එක ඔන් වෙන්නේ නැතුව රිසෙට් කරන්න උනා :baffled:, ඒ වෙලාවේ ලියලා තිබුන කවි 100 - 200 අතර ප්‍රමාණයක් ඒ රිසෙට් එකත් එක්ක මට නැති උනා :(, මම මේ පහලින් දාන්නේ ඊට පස්සේ ලියපු කවි කිහිපයක්, මම මේ ත්‍රෙඩ් එක දිගටම අප්ඩෙට් කරනවා :yes:, එක නිසා මගේ කවි බලන, මගේ කවි වලට ආස අය දිගටම මේ ත්‍රෙඩ් එකත් එක්ක රැදිලා ඉදියී කියලා මම බලා පොරොත්තු වෙනවා ;).

    මෙය හුදෙක් කවි රචනාවක්ම පමණක් බව කරුණාවෙන් සලකන්න :P. වැඩිහිටි අය සඳහා වඩාත් සුදුසු බැවින් පොඩි හිටියෝ මේ කවි බැලීමෙන් වලකින මෙන් ඉතා කරුණාවෙන් ඉලා සිටිමි :angry:. සියළු නම් ගම් මනංකල්පිතයි. :cool:


    03/07/2019 - (07:10) සාගරිකා එක එනකන් ස්ටෙෂන් එකේ ඉන්නකොට . . .

    ‍යන විට නිතබ නලව ගමනක් ............. හස්ති
    අල්ලන්නට හිතයි යහනට නැග ........... ගුස්ති
    නිතරම බොන නිස මා වැල්පෙනෙලා .... ශක්ති
    දෙන්නට ඉදිමෙන්නට මල් කෙමියෙහි ... බිත්ති


    04/07/2019 - (17:50) මාතර ට්‍රේන් එකෙදී . . .

    පෙනුමට සම වුවත් එකියක් මෙන් ...... හිච්චී
    දැක ඇති බවක් නම් මින් පෙර නැහැ ... නිච්චී
    හැදිලා තියෙන හින්දද ලොකුවට ........ චිච්චී
    කරලක් වගෙ කියවන්නේ නුඹ ....... කොච්චී


    08/07/2019 - (17:50) මාතර ට්‍රේන් එකෙදී . . .

    වූවත් අද දවස වැඩියෙන් ......... විඩාබර
    නැතිවී ගියා ඔබෙ බැල්මෙන් ..... දයාබර
    හැගුමක් ඇති උනත් හද තුල ... සහෝදර
    නැතිවී ගියා දැක්මෙන් ඔබෙ .... පයෝදර


    11/07/2019 - (06:48) සමුද්‍රදේවී ට්‍රේන් එකේදී . . .

    ඇන්දම ඇගට හිර වෙන්නට ඔබ ...... සාරී
    කදිමට පේනවා රූපය නුබෙ .......... නාරී
    බැඳලද නැද්ද කියලා නම් නැහැ ...... කාරී
    වෙන්නට බැරිද පැය දෙක තුනකට ... බාරී


    12/07/2019 - (07:10) සාගරිකා එක එනකන් ස්ටෙෂන් එකේ ඉන්නකොට . . .

    ‍යන විට පය තබා ලෙස ඔබ කොර ... වක්කා
    හැදිලා වාගේලු ලොකුවට බර ........ කක්කා
    සම කරමින් ඔබේ නිතබට ......... වට්ටක්කා
    කියනවා අහුනා මට ලඟ සිටි සුදු ..... අක්කා


    18/07/2019 - (06:48) සමුද්‍රදේවී ට්‍රේන් එකේදී කොල්ලෙක් මගේ ලඟ හිටපු කෙල්ලට ජැක් එකක් ගන්න ට්‍රයි එක . . .

    උබ ඔය හදන්නෙ මා හා පොර ... කන්න
    ඕනා වගේ උබටත් එය ........ මිරිකන්න
    එකිත් කැමති නම් උබ හට .... සලකන්න
    මම නම් හදන්නෑ උබලව ...... වලකන්න


    18/07/2019 - (19:10) කළුතර ට්‍රේන් එකෙදී . . .

    කවුළුව මතින් ඇතුලට එන සුලං ... පොදි
    මා ලඟ කැරකුනා ඔබගේ සුවඳ ....... රැදී
    වෙන්දා වගෙ නාවේ මට මතය ....... නිදි
    හීදගත් නිසා ඔබ මා ලඟ සුවඳ ........ දිදී


    19/07/2019 - (19:10) කළුතර ට්‍රේන් එකෙදී . . .

    හෙළුවම ඔබ දෙසට මා හොරහින් ... බැල්ම
    දුටුවා ඔබෙ නෙතු යුග බබලන ....... නිල්ම
    සමුදී අසුනෙනුත් ඔබ බැස යන ...... කල්ම
    පවසා ගන්ට බැරි විය හද ඇති ....... ඇල්ම


    22/07/2019 - (17:50) මාතර ට්‍රේන් එකෙදී . . .

    කෙල්ලෙ ඔයා වුවත් හරි ගොඩක් ....... චබී
    ආසා හිතුනි කර ගන්නට ඔයා ........... බබී
    සුවඳක් දැනෙන විට නිතරම ලඟින් ... බොබී
    වයසක උවත් මට වන්නට හිතෙයි ...... නබී


    23/07/2019 - (07:00) මීගමුව ට්‍රේන් එකෙදී . . .

    හිරු රැස් වැදි පිපෙනා විට මල් ..... තඹරු
    නිතැතීන් ඇදි යයි ඒ වෙත වන ..... බඹරු
    ටොයිලට් ගඳට ඉව කර කර වී .... නැඹුරු
    ඇන්ටිලා ඇදී එයි මෙතනට වගේ ... පිඹුරු

    ඉඩ කඩ තිබුනොතින් වා කවුළුව ... අතර
    ඇන්ටී ගහනවා රිවටය ඒ ........... අතර
    ඇතුලට ආපු මඳ සුලඟත් වී ........ නතර
    දාඩිය දානවා සැම දෙනටම ........ නිතර

    ගොඩවූ පටන් අඩුවක් නැත ...... පම්පොරී
    පලමුව පටන් ගන්නේ කටුවෙනි ...... සාරී
    වට පිට කව්රු හිටියත් නැත කිසි ..... කාරී
    වැදගත් කමත් යයි රෙදි පල්ලෙන් ... බේරී

    නැග්ගොත් යන්නට යම් දිනකදි ........ මීගමුවේ
    නොම්බර එකන් පසු මේ සැම දෙන ... ගොඩවේ
    පන්තිය දෙවෙනි මැඳ මේ සැම දෙන ..... හමුවේ
    එක්ස්පීරියන්ස් එකක් ඔබලාටත් ලද ..... හැකිවේ


    26/07/2019 - (06:45) හික්කඩුව ට්‍රේන් එකෙදී . . .

    ඔබ පසු වෙද්දි සුව නින්දක දෙනෙත් ........ පියා
    සිටියේ මා පමණි ඔබ දෙස දෑස .............. අයා
    ගන්නට හැකි උනොත් මට ඔබෙ අංකේ ... සොයා
    පවසමි ආදරෙ මගෙ කෙතරම්ද .............. කියා


    29/07/2019 - (17:25) සමුද්‍රදේවී ට්‍රේන් එකෙදී - කපල් එකක් වලියක් . . .

    පොඩි දේකටත් ඔබෙ කියවන ... කියවිල්ල
    පුදුමත් හිතෙනවා ඉවසන ......... ඉවසිල්ල
    වචනෙට වචනයක් පිට වෙන ..... පිටවිල්ල
    දුටුවා සැවෝම ඔහු බියවන ....... බියවිල්ල


    30/07/2019 - (17:50) මාතර ට්‍රේන් එකෙදී . . .

    විඳගත හැකිය සිරුරේ රස ගොඩක් ..... ගතී
    කරනට ලබුනොතින් ඔබ හා කෙලිය ... රතී
    බීලා මමත් අරවා එක දෙකක් ........ පෙතී
    සෙල්ලම් කරමි ඇඳ උඩ දම දමා ....... හතී


    01/08/2019 - (06:48) සමුද්‍රදේවී ට්‍රේන් එකේදී . . .

    පෙනුමට වුවත් ඔබ මලකට සම ...... කපුරු
    ඇයි ඔච්චරම මුහුණේ පාටක් ......... නපුරු
    වෙන්නට මෙමට ඔබ සමගින් යස .... මිතුරු
    දුන්නොත් ඇතිද රතු රොසා මල් ... පොකුරු


    06/08/2019 - (06:48) සමුද්‍රදේවී ට්‍රේන් එකේදී . . .

    ටී එක යටින් පෙනෙනා බ්‍රෙෂියර් ..... දාර
    හින්දා ලැබේ පෙනුමක් ඔබ හට ..... මාර
    ලාලිත්‍යයෙන් පිරි රූ සපුවෙන් ...... සාර
    වචනයෙ අර්ථයෙන්මම ඔබ නම් ... පාර


    09/08/2019 - (07:10) සාගරිකා ට්‍රේන් එකේදී . . .

    ඕනෑ කමින් වද්දා ලොකු නිතඹ ..... හැඩ
    කිසිවක් නොවූ ගානට කරනවා ...... වැඩ
    කොච්චර නැති උනත් මා අස්සේම ... ඉඩ
    රිංගන්නේ කුඹුර කරගන්නටද ........ මඩ

    මතු සම්බන්ධයි . . .




    adooo patta.. umba matarada?

     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83

    Ammo ban meka :rofl::rofl::rofl:


    හැගුමක් ඇති උනත් හද තුල ... සහෝදර
    නැතිවී ගියා දැක්මෙන් ඔබෙ .... පයෝදර
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සැහෙන කාලෙකට පස්සේ උබේ කවි ටිකක් රස බැලුවේ. දිගටම කරගෙන පලයන් පුතේ:yes::love:

    මේක මරු....
    ඇන්දම ඇගට හිර වෙන්නට ඔබ ...... සාරී
    කදිමට පේනවා රූපය නුබෙ .......... නාරී
    බැඳලද නැද්ද කියලා නම් නැහැ ...... කාරී
    වෙන්නට බැරිද පැය දෙක තුනකට ... බාරී
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    CaQKUGD.gif


    යන විට පය තබා ලෙස ඔබ කොර ... වක්කා
    හැදිලා වාගේලු ලොකුවට බර .......... කක්කා
    සම කරමින් ඔබේ නිතබට ........... වට්ටක්කා
    කියනවා අහුනා මට ලඟ සිටි සුදු ...... අක්කා