Coat ගන්න හරි rent කරන්න හරි තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මට මහරගම, නුගේගොඩ හරියෙන් කෝට් එකක් මහගන්න/ ගන්න තැනක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්. රෙන්ට් එකට ගන්න පුලුවන් තැනුත් දාන්න දන්නව නම්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මහන්න? trouser එකකුත් මහගන්න ඕනේ නේද ඒකටම match වෙන්න.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මහන්න යන්වනේ බන් 20ක් විතර.විජේරාමෙත් තියෙනව දෙල්කද හන්දියෙත් තියෙනවා රෙන්ට් එකට ගන්න.කලිසමත් තියෙනවා සමහර තැන් වල.කලිසම අරන් යන්න නැත්තං යනකොට.කලිසමට මැච් කරලා කෝට් එකක් දෙනවා.දෙල්කද හන්දියේ තියෙන එකේ නන් සෑහෙන්න option තියෙනාවා තෝරගන්න.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    mama mehuwa plc1 2018... supiriyatama thiyanwa thaama..

    mass design - wijerama

    https://web.facebook.com/maasdesigns.manoj/?_rdc=1&_rdr
    kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada?

    මහන්න යන්වනේ බන් 20ක් විතර.විජේරාමෙත් තියෙනව දෙල්කද හන්දියෙත් තියෙනවා රෙන්ට් එකට ගන්න.කලිසමත් තියෙනවා සමහර තැන් වල.කලිසම අරන් යන්න නැත්තං යනකොට.කලිසමට මැච් කරලා කෝට් එකක් දෙනවා.දෙල්කද හන්දියේ තියෙන එකේ නන් සෑහෙන්න option තියෙනාවා තෝරගන්න.
    මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේ
    ------ Post added on Jun 18, 2022 at 11:51 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada?

    මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේ
    ------ Post added on Jun 18, 2022 at 11:51 AM
    a kale mam messewe mata 22i giye.
    eka nam danne ne ban ahala balapan poddak..
    wijerama handiye.
    google krannako.. hoyaganna amaru nam mama hoyala dannam

    https://www.google.com/maps/place/M...ce26344c6ee669be!8m2!3d6.8905464!4d79.8641046
    ------ Post added on Jun 18, 2022 at 11:53 AM

    mama otanata giye pls kipayak balala a kale. ganan sadaranayi, hithe thi design1 kiyala hadaganna pluwan nisa.
    wena abba arahe meheth beluwa. antime set une metana.. dan nam khomda danne ne a kale nam supiriyatama krala dunna mage wede.
    ------ Post added on Jun 18, 2022 at 11:54 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada?

    මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේ
    ------ Post added on
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මහන්න නන් සතියක්වත් යනව ඇති, ඊටත් වැඩිවෙයි
    කුලියට ගන්න ඉස්සර ඉතින් රැල්ල ABBA තමයි
    දැන් උන්ගෙ ගනන් වැඩි ඇති.
     
    • Like
    Reactions: NRTG

    Hiru max

    Junior member
  • Jun 1, 2022
    22
    27
    13
    Homagama
    මට මහරගම, නුගේගොඩ හරියෙන් කෝට් එකක් මහගන්න/ ගන්න තැනක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්. රෙන්ට් එකට ගන්න පුලුවන් තැනුත් දාන්න දන්නව නම්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මහන්න? trouser එකකුත් මහගන්න ඕනේ නේද ඒකටම match වෙන්න.
    මචන් ලොකු ලොකු තැන් වලට ගිහින් ලොකු ගනන් කෙලෝ ගන්න එපා උබට මන් තැනක් දෙන්නම් කොට්ටාවෙ උබ බජට් එකට වැඩේ කරල දෙයි ..Dm plz