CoD4 online dedicated Multiplayer free server

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3

ඔව් එක නම් ඇත්ත මචන්. Counter-Strike: Global Offensive game එක පට්ටා. පුලුවන්නම් මම battlefield 3 or 4 server එකක්ම up කරනවා. එත් මේවා ගහන ලංකාවේ playerලා අඩුයිනේ බන්. මේවට ගැලපෙන Internet Connection, PC ලංකාවේ මිනිස්සු ගාව නැ. CoD4 එක මෙච්චර පරණ වෙලත් තාම කියෙන් කිදෙනාගේද 250fps lock වෙන්නේ. ඕක තමා අවුල. අනික මේ වගේ server එකක් up කරන්න හෙන ගානක් යාවි බන්. මට ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි.

250 lock gahana puluwan machan dan thiyena godak budget cards walin. mama gahapu kale mama gtx 260 eken gahuwa fps 250lock smoke asseth. kohomath full details dala play karanne nane ban. battlefield 3, 4 gahana hena set ekak innawa lankawe. elakiri eketh thiyenawa bf3 server ekak. kattiya innawa gahanna eka full godak welawata. BFSL eketh thiyenawa servers. CS GO wage puluwannan pattai. GO servers naha mama danna hariyata lankawe ewa. naththan thawa tikak idanla GTA V release unata passe eke dedicated servers dunnoth ekak dapan. :love:
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    oka hari yanne ne ban karanawanam hoda wedak orginal key netiwa amaruii

    EK eka nam den cha wela hack,jug dagena enawa godak ewun

    උබ Server එකේ ගහන DLM ම වෙන්න ඇති. :D . මම DT.
    Original Key අරන් ගහන්නේ කියෙන් කීදෙනාද බන්..

    Elakiri eke vote on කරානම් හරිනේ බන්. හුගක් hack, perk දාන් එන අය kick, ban කරලා දාන්න පුළුවන්නේ. වෙනත් රටවල ඕනතරම් servers තියනවා professional විදියට ගහන.
    Ex: මම ලගදි play කරපු Turkey server එකක පුළුවන් hack කියලා සැක හිතෙන අයව report කරන්න.

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    ලංකාවේ මිනිස්සුන්ට Original Games අරන් ගහන්න තරම් වත් කමක් නැහැ බන්.

    :rofl::rofl:

    Elakiri eke vote on කරානම් හරිනේ බන්. හුගක් hack, perk දාන් එන අය kick, ban කරලා දාන්න පුළුවන්නේ. වෙනත් රටවල ඕනතරම් servers තියනවා professional විදියට ගහන.

    mekai bn ape lankaawe inna aya professional wadi wela idimilath innawane :rofl::rofl:
    hugaak podi un ehema enawane ithin Vote on karana eken wenne votes ekka pissu kelinna ganna eka one ekai epa ekai okkomalawa ain karanna gannawa ethakota..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    elakiri eke gahapn ban
    :v

    ilagata okata inna un nahuwa ubata tama duwa duwa bitti walata wedi thiyanna wenne

    onna mata nan wechchi wadak newi eka

    250 lock gahana puluwan machan dan thiyena godak budget cards walin. mama gahapu kale mama gtx 260 eken gahuwa fps 250lock smoke asseth. kohomath full details dala play karanne nane ban. battlefield 3, 4 gahana hena set ekak innawa lankawe. elakiri eketh thiyenawa bf3 server ekak. kattiya innawa gahanna eka full godak welawata. BFSL eketh thiyenawa servers. CS GO wage puluwannan pattai. GO servers naha mama danna hariyata lankawe ewa. naththan thawa tikak idanla GTA V release unata passe eke dedicated servers dunnoth ekak dapan. :love:

    බොරු කියන්න ඕනේ නැහැනේ බන්. GTA V,CS GO, COD AW, battlefield 3,4 මම වැඩිය ගහලා නැහැ. මගේ ලැප් එක Performance එහෙමත් මදි. ඉතින් ඔය වගේ server එකක් up කරත් මට maintain කරන්න දැනුමක් නැහැ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    250 lock gahana puluwan machan dan thiyena godak budget cards walin. mama gahapu kale mama gtx 260 eken gahuwa fps 250lock smoke asseth. kohomath full details dala play karanne nane ban. battlefield 3, 4 gahana hena set ekak innawa lankawe. elakiri eketh thiyenawa bf3 server ekak. kattiya innawa gahanna eka full godak welawata. BFSL eketh thiyenawa servers. CS GO wage puluwannan pattai. GO servers naha mama danna hariyata lankawe ewa. naththan thawa tikak idanla GTA V release unata passe eke dedicated servers dunnoth ekak dapan. :love:

    VGA card නැති CoD4 play කරන අය කොච්චර ඉන්නවද බන්. :D
    VGA Card තිබිලත් මම දන්න හුගක් අය ඉන්නවා 250fps lock වෙන්නේ නැති.

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :rofl::rofl:

    mekai bn ape lankaawe inna aya professional wadi wela idimilath innawane :rofl::rofl:
    hugaak podi un ehema enawane ithin Vote on karana eken wenne votes ekka pissu kelinna ganna eka one ekai epa ekai okkomalawa ain karanna gannawa ethakota..

    ඔව්. එළකිරි එකේ පොඩි වුන් ඉන්නවා අම්බානෙට. Hack, Cheat කරන playersලා report කරන්න පුළුවන් විදියක් තියනවා බන්. කීපදෙනෙක් report කරපු ගමන් player ban වෙලා යනවා. මම ලගදි play කරපු server එකක් ඕක තිබුනේ. ඒ වගේ option එකක් use කරන්න පුළුවන්නේ.
    නැත්නම් vote එකේ option අඩු කරන්න පුළුවන්නේ...?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    Battlefield 4 නම් පට්ටා. පට්ටම පට්ටා. එත් server up කරන්න හිතන් ඉන්න මගෙත් performance මදි. ඉතින් කොහොමද කරන්නේ.. ? :D
    මේක බලහන්කො. CoD4 කියන්නේ මොකද්ද කියලා හිතෙනවා.

    https://www.facebook.com/video.php?v=667420150048199

    (පොඩ්ඩක් ඉවසලා ඉන්න. හොද Battlefield 3 server එකක් ලගදීම up වේවි.)

    මං ලග battlefield 3 නැහැ. battlefield 4 play කරන්නනේ. මමත් පොරක් නෙමෙයි නෙමෙයි. පුලුවන්නම් server එකක් up කරපන්. එතකොට කට්ටියට ආසා හිතෙයි. එතකොටයි game එක කට්ටිය අතරට යන්නේ. COD වගේ practice එකෙන් විතරක් ගොඩ යන්න බැහැ battlefield වල.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    උබ Server එකේ ගහන DLM ම වෙන්න ඇති. :D . මම DT.
    Original Key අරන් ගහන්නේ කියෙන් කීදෙනාද බන්..

    Elakiri eke vote on කරානම් හරිනේ බන්. හුගක් hack, perk දාන් එන අය kick, ban කරලා දාන්න පුළුවන්නේ. වෙනත් රටවල ඕනතරම් servers තියනවා professional විදියට ගහන.
    Ex: මම ලගදි play කරපු Turkey server එකක පුළුවන් hack කියලා සැක හිතෙන අයව report කරන්න.

    ow mama DLM :yes::cool:

    Vote on karalath be ban ita passe inna ewun vote danwa map change,kick karana anith eka hacker la awith auto vote danwa anith ewun wa kick karanna :sorry:

    report karana eka nam mamath karala tiyanwa EK eke be mama danna tharamin
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    dan cod4 ekata servers ganna epa ban. cod4 dead ne dan godak kal. aluth game ekakata invest karanna. cod4 dan professional level eke play karanne na kohewath. CS GO wage server ekak up karapan puluwannan.
    den godak ewun cs go cs go ganawa mokakkda ban oka :rolleyes:

    Hacking අමතක කරහන්කෝ. Elakiri එකේ jug perk දාන්න එපා කියනවා. එත් machine gun වගේ ගනිද්දී jug වගේ perk නිකන්ම එනවා. ඕක අයින් කරන්නේ කිව්වට සමහරුන්ට ඕවා තේරෙන්නෙත් නැහැ. server එකේ ඕවා disable කරා නම් ඉවරයිනේ. එහෙමත් නැත්නම් promod එකක් දානවා. තව සමහරු admila ඉදිද්දීත් perk, wall දාගෙන ගහන්නේ. ඔන්න ඔය හේතු නිසා තමයි මට server එකක් හදන්න ඕන. මම මේවා ගැන ලොකුවට දන්නේ නැහැ. එත් මම server එකක් හැදුවොත් දන්න අයගෙන් අහගෙන හොදට server එක maintain කරනවා.
    :lol: ubanam ridichcha ekek neda EK eke gahala ban unada :sorry::baffled:
    machine gun ganna onennam custom class hadanna wenawa

    Pirated cod කිව්වේ මොකද්ද බන්. Explain කරනවද..!
    Singapore ගන්නවානම් අවුරුද්දකට කියක් විතර යයිද..?

    apoi uba windows gahan inne salli deelada nae ne anna e wage thamai api cod eka dagena inneth salli deela neweine :rolleyes: anna eka pirate kiyala adas karanna aththe

    ubata onennam server ekak aran dennam 10$-monthly :yes: hebei France server . sing ewa nae :no:
     
    • Like
    Reactions: DimuthTharindu

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    ඔව්. එළකිරි එකේ පොඩි වුන් ඉන්නවා අම්බානෙට. Hack, Cheat කරන playersලා report කරන්න පුළුවන් විදියක් තියනවා බන්. කීපදෙනෙක් report කරපු ගමන් player ban වෙලා යනවා. මම ලගදි play කරපු server එකක් ඕක තිබුනේ. ඒ වගේ option එකක් use කරන්න පුළුවන්නේ.
    නැත්නම් vote එකේ option අඩු කරන්න පුළුවන්නේ...
    ?

    Yep Server eka tikak modify paarak demma nam ela thamai restricted perks daanna bari wena widihata and oya hack reddawal walatathh mokak hari ekak karanna puluwan nam loku deyak thamai
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :rofl::rofl:

    mekai bn ape lankaawe inna aya professional wadi wela idimilath innawane :rofl::rofl:
    hugaak podi un ehema enawane ithin Vote on karana eken wenne votes ekka pissu kelinna ganna eka one ekai epa ekai okkomalawa ain karanna gannawa ethakota..

    kiyala wedak ne ban, clan hadagena hack dagana ,ape ewun unwa karata gannawa :angry: mama dekka clan hada gatta 2nek ma reg dala maru ban ape adminla ekek ta ekek ne mara gannawa bind scroll danwa ewunuth innawa :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    මං ලග battlefield 3 නැහැ. battlefield 4 play කරන්නනේ. මමත් පොරක් නෙමෙයි නෙමෙයි. පුලුවන්නම් server එකක් up කරපන්. එතකොට කට්ටියට ආසා හිතෙයි. එතකොටයි game එක කට්ටිය අතරට යන්නේ. COD වගේ practice එකෙන් විතරක් ගොඩ යන්න බැහැ battlefield වල.

    cod gahala bf gahaddi apo mona huyannakda bf kiyala hithenawane :oo::baffled: eth bf allalla giya un thamai godak inne
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මං ලග battlefield 3 නැහැ. battlefield 4 play කරන්නනේ. මමත් පොරක් නෙමෙයි නෙමෙයි. පුලුවන්නම් server එකක් up කරපන්. එතකොට කට්ටියට ආසා හිතෙයි. එතකොටයි game එක කට්ටිය අතරට යන්නේ. COD වගේ practice එකෙන් විතරක් ගොඩ යන්න බැහැ battlefield වල.

    මට හිතෙන විදියට Battlefield 4 server එකක් up කරන්න CoD4 server එකක් up කරනවා වගේ තුන් හතර ගුණයක් යාවි නේ...? එක තමා අවුල..!
    අනික CoD4 වගේ නෙවේ battlefield 4 එකක් up කරත් එකේ මට ගහන්න හම්බවෙන්නේ නැහැ. performance මදි. :D
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Yep Server eka tikak modify paarak demma nam ela thamai restricted perks daanna bari wena widihata and oya hack reddawal walatathh mokak hari ekak karanna puluwan nam loku deyak thamai

    karanna puluwan PB netiwa kick karana seen ekak tiyanwa HAck dagena awoth permanent BAN oya ona tharam tiyanwa ban ewage ekak gahapan patta ban

    cod gahala bf gahaddi apo mona huyannakda bf kiyala hithenawane :oo::baffled: eth bf allalla giya un thamai godak inne

    BF patta ban :cool: online gahanna beri seen ekak tiyenne mage com eke :sorry:
    CODmw3 gahapan ekath narajka ne :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ow mama DLM :yes::cool:

    Vote on karalath be ban ita passe inna ewun vote danwa map change,kick karana anith eka hacker la awith auto vote danwa anith ewun wa kick karanna :sorry:

    report karana eka nam mamath karala tiyanwa EK eke be mama danna tharamin

    මොනවා කරත් Hacker අඩු කරන එක මිසක් නැති කරන එක කරන්න හම්බවෙන්නේ නැනේ බන්. Vote එකේ map change කරන්න බැරි විදියට හදනවා. Auto vote දාන්න දන්න අය වැඩිය නැනේ.

    තව DEfault එන perk disable කරලා config එක හදන්න පුළුවන්නේ. එහෙම දෙයක් වත් කරන්නේ නැහැනේ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    den godak ewun cs go cs go ganawa mokakkda ban oka :rolleyes:

    CS Go කියන්නේ Counter-Strike: Global Offensive කියන එක මචන්. trailer බලන්න. හොද game එකක්.

    :lol: ubanam ridichcha ekek neda EK eke gahala ban unada :sorry::baffled:
    machine gun ganna onennam custom class hadanna wenawa

    මම එකපාරක්වත් ban කරලා නැ බන්. අනික මම Machine gun එහෙම use කරන්නෙත් නැහැ. මට දුක බන් කිසිම perk එකක් cheat එකක දාන්නේ නැතුව සිරාවටම play කරන playerලට තැනක් නැති වෙන එක ගැන බන්.

    ubata onennam server ekak aran dennam 10$-monthly :yes: hebei France server . sing ewa nae :no:

    France server වල තියන අවුල මොකද්ද මචන්..?
    දැනට එළකිරි run වෙන්නේ කොහොමද..?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    මට හිතෙන විදියට Battlefield 4 server එකක් up කරන්න CoD4 server එකක් up කරනවා වගේ තුන් හතර ගුණයක් යාවි නේ...? එක තමා අවුල..!
    අනික CoD4 වගේ නෙවේ battlefield 4 එකක් up කරත් එකේ මට ගහන්න හම්බවෙන්නේ නැහැ. performance මදි. :D

    මොකක්ද බන් උබ performance මදි කියන්නේ මට තේරෙන්නේ නැහැ. උබේ battlefield skill මදි කියන එකද ? :oo:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Yep Server eka tikak modify paarak demma nam ela thamai restricted perks daanna bari wena widihata and oya hack reddawal walatathh mokak hari ekak karanna puluwan nam loku deyak thamai

    ලොකුම දෙයක් බන්. සිරාවට ගහන playerලට එතකොට තැනක් එනවා. මම waddek වත් pro වත් නෙමෙයි බන්. එත් එළකිරි එක එහෙම දෙයක් කරනවානම් මට කරන්න පුළුවන් උපරිමෙන් මම උදව් කරනවා. මට sure Elakiri එකේ play කරන අනිත් අයත් උදව් කරාවි. Elakiri එක සිරාවටම හදලා ගන්න පුළුවන් බන්.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    kiyala wedak ne ban, clan hadagena hack dagana ,ape ewun unwa karata gannawa :angry: mama dekka clan hada gatta 2nek ma reg dala maru ban ape adminla ekek ta ekek ne mara gannawa bind scroll danwa ewunuth innawa :sorry:

    ow oi epa wenawa eka nam :oo:
    karanna puluwan PB netiwa kick karana seen ekak tiyanwa HAck dagena awoth permanent BAN oya ona tharam tiyanwa ban ewage ekak gahapan patta ban

    ow bn mod karaa nam hari ethakota nam supiri wenawa aniwa ;)