cod gahala bf gahaddi apo mona huyannakda bf kiyala hithenawaneeth bf allalla giya un thamai godak inne
BF පට්ටා බන්. මේක පොඩ්ඩක් බලහන්කො.
https://www.facebook.com/video.php?v=667420150048199
cod gahala bf gahaddi apo mona huyannakda bf kiyala hithenawaneeth bf allalla giya un thamai godak inne
මොකක්ද බන් උබ performance මදි කියන්නේ මට තේරෙන්නේ නැහැ. උබේ battlefield skill මදි කියන එකද ?![]()
ow oi epa wenawa eka nam
ow bn mod karaa nam hari ethakota nam supiri wenawa aniwa![]()
France server වල තියන අවුල මොකද්ද මචන්..?
දැනට එළකිරි run වෙන්නේ කොහොමද..?
Server maintain karana ayagen thamai ahanan wenne
ඇයි බන් mod එක දාන්නේ නැත්තේ,,,?

Server maintain karana ayagen thamai ahanan wenne![]()
france wala ping wedi wage ek dewani server eka dala thiyenne
mekai bn ape lankaawe inna aya professional wadi wela idimilath innawane
hugaak podi un ehema enawane ithin Vote on karana eken wenne votes ekka pissu kelinna ganna eka one ekai epa ekai okkomalawa ain karanna gannawa ethakota..
siraawatakiyala wedak ne ban, clan hadagena hack dagana ,ape ewun unwa karata gannawamama dekka clan hada gatta 2nek ma reg dala maru ban ape adminla ekek ta ekek ne mara gannawa bind scroll danwa ewunuth innawa
![]()


ow mama DLM
Vote on karalath be ban ita passe inna ewun vote danwa map change,kick karana anith eka hacker la awith auto vote danwa anith ewun wa kick karanna
report karana eka nam mamath karala tiyanwa EK eke be mama danna tharamin


ඔව්. එළකිරි එකේ පොඩි වුන් ඉන්නවා අම්බානෙට. Hack, Cheat කරන playersලා report කරන්න පුළුවන් විදියක් තියනවා බන්. කීපදෙනෙක් report කරපු ගමන් player ban වෙලා යනවා. මම ලගදි play කරපු server එකක් ඕක තිබුනේ. ඒ වගේ option එකක් use කරන්න පුළුවන්නේ.
නැත්නම් vote එකේ option අඩු කරන්න පුළුවන්නේ...?
VGA card නැති CoD4 play කරන අය කොච්චර ඉන්නවද බන්.
VGA Card තිබිලත් මම දන්න හුගක් අය ඉන්නවා 250fps lock වෙන්නේ නැති.


intel onboard 

Server maintain karana ayagen thamai ahanan wenne![]()









perks disable eka withrak athi. ඔය බොරු විච්චූරණ වැඩ ඕනේ නෑelakiri සර්වර් එකේ තහනම් perks disable කරලා අර ass kicker මගුලට වඩා attractive , noraml playersලටත් ඔහේ ගේම් එක ගහන්නේ නැතුව පොඩි ආතල් එකක් ගන්න පුළුවන් commands ටිකකුත් දාල ඇඩ්මින් ලත් නිතරම ගැවසෙනව නං සර්වර් එක පට්ට ...
අහ්හ් තව එකක් ... ඇඩ්මින්ලා බොරු නම් දාගෙන එනකොට මම නං හිතන්නේ hack කරන උන් වැඩී ... ඇත්ත නම දාගෙන ආව නං එකෙක් වත් බයටම hack කරන්නේ නෑ නේ බන් ... ඒ නිසා hack අල්ලනවට වඩා වලක්වන එක හොඳ නැද්ද
අනික කවුද බන් COD4 ජීවිතේ කරගෙන ජීවත් වෙන්නේ ... අපි හැමෝම මේක ගහන්නේ ආතල් එකටනේ !
දැන් ඉතින් කවුරු හරි එකෙක් දුවගෙන ඇවිල්ල ... මේක quote කරල හා බං ! කියල ආපහු දුවයි ....![]()
. වෙන මොනවා හරි කරලා පොඩි අතල් එකක් ගනින්
. name change කරන එකේ අමුතුම මෙව්වා එකක් තියනව උබත් කරලා බලපන්
. perks disable eka withrak athi. ඔය බොරු විච්චූරණ . name change කරන එකේ අමුතුම මෙව්වා එකක් තියනව උබත් කරලා බලපන්.


perks disable eka withrak athi. ඔය බොරු විච්චූරණ වැඩ ඕනේ නෑ. වෙන මොනවා හරි කරලා පොඩි අතල් එකක් ගනින්
. name change කරන එකේ අමුතුම මෙව්වා එකක් තියනව උබත් කරලා බලපන්
.
btw හා බන්
