CoD4 online dedicated Multiplayer free server

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මොකක්ද බන් උබ performance මදි කියන්නේ මට තේරෙන්නේ නැහැ. උබේ battlefield skill මදි කියන එකද ? :oo:

    battlefield skill එකක් නැ බන්. මොකද මම ඒ game එක play කරන්නේ නැහැ. මගේ Lap එකේ performance (Ram, VGA) මදි. එක මම අදහස් කරේ.
     
    • Like
    Reactions: nVIDIA

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    :rofl::rofl:

    mekai bn ape lankaawe inna aya professional wadi wela idimilath innawane :rofl::rofl:
    hugaak podi un ehema enawane ithin Vote on karana eken wenne votes ekka pissu kelinna ganna eka one ekai epa ekai okkomalawa ain karanna gannawa ethakota..

    :rofl: siraawata
     
    • Like
    Reactions: DimuthTharindu

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    kiyala wedak ne ban, clan hadagena hack dagana ,ape ewun unwa karata gannawa :angry: mama dekka clan hada gatta 2nek ma reg dala maru ban ape adminla ekek ta ekek ne mara gannawa bind scroll danwa ewunuth innawa :sorry:

    :shocked::shocked::shocked:

    ow mama DLM :yes::cool:

    Vote on karalath be ban ita passe inna ewun vote danwa map change,kick karana anith eka hacker la awith auto vote danwa anith ewun wa kick karanna :sorry:

    report karana eka nam mamath karala tiyanwa EK eke be mama danna tharamin
    :shocked::shocked::shocked:

    ඔව්. එළකිරි එකේ පොඩි වුන් ඉන්නවා අම්බානෙට. Hack, Cheat කරන playersලා report කරන්න පුළුවන් විදියක් තියනවා බන්. කීපදෙනෙක් report කරපු ගමන් player ban වෙලා යනවා. මම ලගදි play කරපු server එකක් ඕක තිබුනේ. ඒ වගේ option එකක් use කරන්න පුළුවන්නේ.
    නැත්නම් vote එකේ option අඩු කරන්න පුළුවන්නේ...?
    samahara server wala !votekick kiyala command ekak tiyenwa​

    VGA card නැති CoD4 play කරන අය කොච්චර ඉන්නවද බන්. :D
    VGA Card තිබිලත් මම දන්න හුගක් අය ඉන්නවා 250fps lock වෙන්නේ නැති.

    :cool::cool::cool:intel onboard :cool::cool::cool:

    Server maintain karana ayagen thamai ahanan wenne :baffled:
    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එළකිරි server එකේ Main Admin කවුද කියලා මම දන්නේ නැහැ. කොල්ලෙක් තමා කිවේ හේෂාන් කියලා. අනික ඌ තමයි දිගට හරහට kick & permanently ban කරලා දන්නේ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    elakiri සර්වර් එකේ තහනම් perks disable කරලා අර ass kicker මගුලට වඩා attractive , noraml playersලටත් ඔහේ ගේම් එක ගහන්නේ නැතුව පොඩි ආතල් එකක් ගන්න පුළුවන් commands ටිකකුත් දාල ඇඩ්මින් ලත් නිතරම ගැවසෙනව නං සර්වර් එක පට්ට ...

    අහ්හ් තව එකක් ... ඇඩ්මින්ලා බොරු නම් දාගෙන එනකොට මම නං හිතන්නේ hack කරන උන් වැඩී ... ඇත්ත නම දාගෙන ආව නං එකෙක් වත් බයටම hack කරන්නේ නෑ නේ බන් ... ඒ නිසා hack අල්ලනවට වඩා වලක්වන එක හොඳ නැද්ද :rolleyes::rolleyes::rolleyes:

    අනික කවුද බන් COD4 ජීවිතේ කරගෙන ජීවත් වෙන්නේ ... අපි හැමෝම මේක ගහන්නේ ආතල් එකටනේ ! :cool::cool::cool:

    දැන් ඉතින් කවුරු හරි එකෙක් දුවගෙන ඇවිල්ල ... මේක quote කරල හා බං ! කියල ආපහු දුවයි .... :baffled:
     
    perks disable eka withrak athi. ඔය බොරු විච්චූරණ වැඩ ඕනේ නෑ :rolleyes:. වෙන මොනවා හරි කරලා පොඩි අතල් එකක් ගනින් :P. name change කරන එකේ අමුතුම මෙව්වා එකක් තියනව උබත් කරලා බලපන් :cool:.
    btw හා බන්
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    perks disable eka withrak athi. ඔය බොරු විච්චූරණ වැඩ ඕනේ නෑ :rolleyes:. වෙන මොනවා හරි කරලා පොඩි අතල් එකක් ගනින් :P. name change කරන එකේ අමුතුම මෙව්වා එකක් තියනව උබත් කරලා බලපන් :cool:.
    btw හා බන්

    AI BAN NAME CHANGE KARANNE :confused: