CodeIgniter help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මට පොඩි අවුලක් තියෙනව codeigniter code එකක.

    මෙහෙමයි මගේ logout page එකක් තියෙනව. ඒකෙදි මම පහත ආකාරයට තමයි කරල තියෙන්නේ.

    PHP:
    $this->session->sess_destroy();
    session_start();
    $this->session->logout = 'yes';
    redirect('/member/login/');

    ප්‍රශ්නෙ මචං $this->session->logout = 'yes'; මේකෙන් log_out කියන සෙෂන් එක සෙට් වෙනව. නමුත් පේජ් එක රීලෝඩ් කරාම ඒ සෙෂන් වේරියබල් එකට වෙච්ච දෙයක් නෑ empty array එකක් තියෙන්නේ. :growl::nerd:

    මම cookie domain එකට / දාල බැලුව එතකොට වැඩ සමහර Browsers වලට සමහර ඒවල නෑ. මට ඇත්තටම cookie domain එක එකට මුතුත් කරන්නේ නැතිව මේක කරගන්න ඕන.

    නිකන් php වලින් වැඩ. ඒත් codeigniter වල තමා මේ අවුල. :nerd:
     
    • Like
    Reactions: ijay

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    function logout() {
            $this->session->sess_destroy();
    	redirect ( 'member/login' );
    }

    PHP:
    $this->session->logout
    මේක කොහෙන්ද උබ ගත්තේ :nerd: ඔහොම එකක් නැනේ CodeIgniter වල...උබ pure php ලියනවද :frown:

    උබට ඕන yes session එකක් හදා ගන්නද..

    PHP:
    $this->session->set_userdata ( );

    PHP:
     if($this->session->sess_destroy())
            $this->session->set_userdata ('log_out ' ,"yes");
            redirect('member/login');
    }

    උබට ඇත්තම ඕන Login/Logout එකක් හදා ගන්න නම් මෙහෙම කරපන්..

    ලොග් වෙද්දී login හරිනම් මෙහෙම session එකක් හදපන්...

    HTML:
    $this->session->set_userdata ( array (
    					'member_logged_in' => true
    					
    	) );

    Log out වෙද්දී (Member Controller)

    PHP:
    function logout() {
    	$this->session->unset_userdata ( 'member_logged_in' );
    	redirect('member/login');
    }

    View එකේ logout තැන

    PHP:
                  <?php 
    		if ($this->session->userdata('member_logged_in')){
    	      ?>
                  <a href="<?php echo base_url();?>member/logout">Log out</a>
                  <?php 
    		}
    	 ?>

    හරියටම වෙන්න ඕන දේ කිව්වොත් උදව්වක් දෙන්නම් :P
     
    Last edited:

    මමත් මචං සෙෂන් ඩෙස්ට්‍රෝයි නොකර සෙෂන් අන්සෙට් කරල තමයි වැඩේ ගොඩ දාගත්තේ. :D:yes:

    තෑන්ක්ස්...

    -------------

    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අනිත් හැමෝටමත් තෑන්ක්ස් :D:yes::yes::yes: