මචංල මට පොඩි අවුලක් තියෙනව codeigniter code එකක.
මෙහෙමයි මගේ logout page එකක් තියෙනව. ඒකෙදි මම පහත ආකාරයට තමයි කරල තියෙන්නේ.
ප්රශ්නෙ මචං $this->session->logout = 'yes'; මේකෙන් log_out කියන සෙෂන් එක සෙට් වෙනව. නමුත් පේජ් එක රීලෝඩ් කරාම ඒ සෙෂන් වේරියබල් එකට වෙච්ච දෙයක් නෑ empty array එකක් තියෙන්නේ.

මම cookie domain එකට / දාල බැලුව එතකොට වැඩ සමහර Browsers වලට සමහර ඒවල නෑ. මට ඇත්තටම cookie domain එක එකට මුතුත් කරන්නේ නැතිව මේක කරගන්න ඕන.
නිකන් php වලින් වැඩ. ඒත් codeigniter වල තමා මේ අවුල.

PHP:
$this->session->sess_destroy();
session_start();
$this->session->logout = 'yes';
redirect('/member/login/');