#Coding {කෙල්ලෙක්} එක්ක විවාහ වීම O.o

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි. :lol:

    :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    doctor, engineer, lawyer මොන මගුලක්ද යකෝ.:angry::angry::angry: තොපේ සිංහලකම කසන්න පටන් අරං වගේ.:frown::lol::lol:

    බඳින්න ඕනෙ ඔය එක ඊරියෙක්වත් නෙමෙයි සුදු ලස්සන sexy කෙල්ලෙක්ව. :love::love::sorry::sorry::sorry:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මොන මගුලක්ද මේක??? මට නම් මොන කෙල්ලෙක්වත් ඕනේ නෑ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    යකෝ මේ කේ ඉන්න උන් පස්මහ බැලුම් බලනවනේ කෙල්ලෙක් තෝරාගන්න. තමන් විතරක් හිතනවානම් කමක් නැහැ. අහන්න පුළුවන් හැම එකගෙන්ම අහනවා. ඔහොම තෝරන්න ගියොත් අන්තිමට අච්චියෙක්ව තමයි බදින්න වෙන්නේ.:frown:
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    Se karana kellek ma hoya ganna ona eka lesi :rofl:

    :lol:

    මොන මගුලක්ද මේක??? මට නම් මොන කෙල්ලෙක්වත් ඕනේ නෑ...

    :rofl::rofl:

    යකෝ මේ කේ ඉන්න උන් පස්මහ බැලුම් බලනවනේ කෙල්ලෙක් තෝරාගන්න. තමන් විතරක් හිතනවානම් කමක් නැහැ. අහන්න පුළුවන් හැම එකගෙන්ම අහනවා. ඔහොම තෝරන්න ගියොත් අන්තිමට අච්චියෙක්ව තමයි බදින්න වෙන්නේ.:frown:

    wihilu nemei...experience thiyena un innawa nam adahas dakwanna..:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවුලක් නැහැ බන්, උඹලා ඉන්නෙත් එක වගෙ ෆීල්ඩ් වල, අනික ඔය දෙකම ගෙදර ඉඳන් වුනත් කරන්න පුලුවන්, දෙන්නටම ගෙදර ඉඳගෙන ජොබ් කරන්න පුලුවන් පිනා චාන්ස් එකක්. :nerd::nerd:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මමත් දැක්ක මේ ගස් ගෝතයා පහුගිය දවස් ටිකේම මේකේ ත්‍රෙඩ් දාල තිබ්බ අරක කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,මේක කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,කිහිල්ල shave කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,*ක ලොකු එකියක් බඳින එකද හොඳ,උදේට ඉස්පන්චි කන කෙල්ලෙක් බඳින එකද හොඳ....තව අසූහාරදාස් තුන්සිය හැට හතරකුත් එකක් ජාති අහල,
    යකෝ,මස්තබාල්දුවෝ,මොන හුයන්නක් කරන එකියක් බැන්දත් කමක් නෑ තමුන්ගේ තරමට ගැලපෙන එකියක් බැඳගනින්.ආයේ එක එකාගෙන් recommendation ගන්න ඕනේ නෑ.මොකද උඹ කලින් කියපු මොන ජාතියක ගෑනියෙක් බැන්දත් මේකේ ඉන් එවුන් එනවැයි තොගේ ගෑනි එක්ක පවුල් කන්න?
    මමනං කියන්නේ හොඳම දේ බඳින්න කලින් හොඳ මානසික රෝග විශේෂඥක් ගාවට ගිහිල්ල තොගේ අසහනය හොඳකරගෙන හිටු
    ,අනාථය:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි. :lol:

    he he patta
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    tag.png
    subscribed.gif
    ඔබ සොයන්නේ මොනවගේ කෙනෙක් ද ?
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    මමත් දැක්ක මේ ගස් ගෝතයා පහුගිය දවස් ටිකේම මේකේ ත්‍රෙඩ් දාල තිබ්බ අරක කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,මේක කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,කිහිල්ල shave කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,*ක ලොකු එකියක් බඳින එකද හොඳ,උදේට ඉස්පන්චි කන කෙල්ලෙක් බඳින එකද හොඳ....තව අසූහාරදාස් තුන්සිය හැට හතරකුත් එකක් ජාති අහල,
    යකෝ,මස්තබාල්දුවෝ,මොන හුයන්නක් කරන එකියක් බැන්දත් කමක් නෑ තමුන්ගේ තරමට ගැලපෙන එකියක් බැඳගනින්.ආයේ එක එකාගෙන් recommendation ගන්න ඕනේ නෑ.මොකද උඹ කලින් කියපු මොන ජාතියක ගෑනියෙක් බැන්දත් මේකේ ඉන් එවුන් එනවැයි තොගේ ගෑනි එක්ක පවුල් කන්න?
    මමනං කියන්නේ හොඳම දේ බඳින්න කලින් හොඳ මානසික රෝග විශේෂඥක් ගාවට ගිහිල්ල තොගේ අසහනය හොඳකරගෙන හිටු
    ,අනාථය:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    mama damme mee thread eka witharai..:confused:
    aulak nehe..uba kamathi adahasak ubata dakwanna puluwan..community ekak kiyanne ekane..eeth machan mata athi asahanayak nee.. yamak diha viurtha manasakin balanawa kiyana eka uba waradiyata therum aran thiyenne.:baffled:
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    wihilu nemei...experience thiyena un innawa nam adahas dakwanna..:P

    යකෝ හකරෝ,
    කෙල්ලෙක්ව තමන්ට ගැලපෙනවද කියලා බලන්නේ රස්සවෙන්වත්, තියෙන සල්ලි වලින්වත්, පිටටපෙන ලස්සනින්වත් නෙමෙයි. තමන්ගේ අදහසුයි කෙල්ලගේ අදහසුයි ගැලපෙනවද කියල බලලා. ඒකනිසා ඔය මනිසිකත්වයෙන් මිදෙන්න බලපන්. ඕනෑම මනුස්සයෙක් රස්සාවයි තමන්ගේ ජීවිතෙයි පටල ගන්නවානම් ඒ මිනිහට තව කෙනෙක් එක්ක ඉන්න බැහැ. එක ගෑනුන්ටත් පිරිමින්ටත් එකයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් දැක්ක මේ ගස් ගෝතයා පහුගිය දවස් ටිකේම මේකේ ත්‍රෙඩ් දාල තිබ්බ අරක කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,මේක කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,කිහිල්ල shave කරන කෙල්ලෙක් බඳින එකද හොඳ,*ක ලොකු එකියක් බඳින එකද හොඳ,උදේට ඉස්පන්චි කන කෙල්ලෙක් බඳින එකද හොඳ....තව අසූහාරදාස් තුන්සිය හැට හතරකුත් එකක් ජාති අහල,
    යකෝ,මස්තබාල්දුවෝ,මොන හුයන්නක් කරන එකියක් බැන්දත් කමක් නෑ තමුන්ගේ තරමට ගැලපෙන එකියක් බැඳගනින්.ආයේ එක එකාගෙන් recommendation ගන්න ඕනේ නෑ.මොකද උඹ කලින් කියපු මොන ජාතියක ගෑනියෙක් බැන්දත් මේකේ ඉන් එවුන් එනවැයි තොගේ ගෑනි එක්ක පවුල් කන්න?
    මමනං කියන්නේ හොඳම දේ බඳින්න කලින් හොඳ මානසික රෝග විශේෂඥක් ගාවට ගිහිල්ල තොගේ අසහනය හොඳකරගෙන හිටු
    ,අනාථය:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    වැරදියි වගේ නේද මචන්..:dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔය එකෙක් වත් එපා. උබ දබානෙන් වැද්දියක් බැඳ ගනින්, එකී ඔය මුකුත් දන්නේ නෑ, උබ කියන හැම දේටම මැන්ටලයක් වගේ ඔලුව වන වන ඉදියි :dull::dull:

    Dan dambane ewuntath mobile 4n hitan tiyanawa ban.. dakkada ara wadi maha hurage puthata laptop ekak tiyanawa :P
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    #Coding {කෙල්ලෙක්} එක්ක විවාහ වීම o_O

    xmt.gif