Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.

    උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. 😄 මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.

    2015 දි ප්‍රෙස් එකක වැඩ කලා. එතකොටත් unicode වලින් තමා මම සිංහල ටයිප් කරන්න දන්නේ,. විජේසේකර කීබෝඩ් ටයිපින් දන්නේ නෑ. හැබැයි ප්‍රෙස් එකේ අයිතිකාරයට ඕන විජේසේකර එකෙන්ම ටයිප් කරන්න. ඌ මට කීබෝඩ් ලේඅවුට් එකකුත් ප්‍රින්ට් කරලා දුන්නා ඉගෙනගන්න. උන් විජේසේකර එක ඉගෙනගත්ත නිසා අපිත් ඒකම ඉගෙනගෙන එහෙම්මම සිංහල ටයිප් කරන්න ඕන කියලා උන් හිතන්නේ. පුදුම මාන්නයක්.. 😤
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126

    Unicode වලිනුත් විජේසේකර එකෙන් වෙනදේම කරන්න පුලුවන් නම්. මොනයම්ම හෝ වෙලාවකදී font එක කෙලවෙන්නෙ නැත්නම්. රට ගොන් තීරන තමා ඒ.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    It took him 10 years to learn these absolute entry level stuff :lol:
    Gulp & Grunt

    Gulp කියන්නෙ automation processing tool එකක් නේද? Web pack වලට කලින් use කරේ ඕක නේද? මම හරිද?
    දැන් webpack obsolete නේද?? Vite නේද යන්නේ?
    ------ Post added on Jun 17, 2025 at 11:59 PM
     
    • Like
    Reactions: nidarsha91

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    පිටරට supplier කෙනෙක් report එකක් ඉල්ලුව, data feed කළා, summarise කළා, humanaise කළා, යැව්වා. පට්ට ලු answer එක .දැනුම පාවිච්චි කරන්න විතරයි ඕනේ. අනෙක් හුබ්බවල් වැඩක්ම නෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ?
    machan mewage dewal ahanne kata padamen liyanna nemene bn. mathaken, katapadam karala liyanna nemene.
    e welawe thiyena logical question ekak solve karanna yana approach eka balanna ne.
    oya kiyana widiyata hithuwoth kenek coding puzzle ekak solve karanna try karana widiya, pattern adura ganna skill eka ehema balanna bane.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    machan mewage dewal ahanne kata padamen liyanna nemene bn. mathaken, katapadam karala liyanna nemene.
    e welawe thiyena logical question ekak solve karanna yana approach eka balanna ne.
    oya kiyana widiyata hithuwoth kenek coding puzzle ekak solve karanna try karana widiya, pattern adura ganna skill eka ehema balanna bane.
    Man aududu 2kata udadi wage thma anthimata try kare programming igena ganna... IsPrime eka hari lesie ne. 2n bedenawa nam odd, naththam prime, 0 nam not a valid number, try again.. meke thawa complex form 1k thynwada kiyla MN danne nha.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.

    උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. 😄 මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.
    මාත් මුල් කාලේ හිතන් හිටියේ ඔහොම තමයි. මේ හැම දෙයක්ම Internet එකෙන් or One Click Away Solution එකකින් ගන්න පුලුවන්නම් ඇයි අපි දේවල් ඔලුවේ මතක තියාගෙන ඉන්නේ?

    Array එකක Largest Number එක හරි Prime Number එක හරි හොයන ප්‍රශ්නෙකදී වැදගත් වෙන්නේ හරියට ගහන Code එක නෙවේ. උඹ ප්‍රශ්නේ Tackle කරන විදිහ. Specially උඹ Coding වල Basics වලින් ප්‍රශ්නෙට Approach කරන විදිහ. සරලවම කිව්වොත් Engineering කියන්නේ උඹට Technical ප්‍රශ්නයක් ආවම ඒක Tackle කරන Logical Thinking Pattern එක. කවුරුහරි කියනවනම් එළියේ මෙච්චර Resources තියෙද්දී Basics ටික ඔලුවට දාගෙන ඉන්න එක බොරු වැඩක් කියලා, මටනම් ඒක ටිකක් ගොන් කථාවක්. මොකට ChatGPT ගහලා අන්තිම උත්තරේ ආවත් උඹලගේ Target එක වෙන්න ඕන හරි විදිහට ප්‍රශ්නෙට Tackle කරන එක. උඹලා ප්‍රශ්නෙට යොදවන Logical Thinking Pattern එක.

    උදාහරණයක්, කිව්වොත්, Array එකක Largest Number එක හරි Prime Number එක හොයන වගේ වැඩකදී, ඒ විදිහට Thinking Pattern එකක් හුරු නැති කෙනෙක් සහ Basics හොදට පුලුවන් එකෙක් ගමුකෝ. උට ඊට වැඩිය ටිකක් Advanced ප්‍රශ්නයක් දෙනවා, එතකොට Basics බැරි එකා Scratch එකේ ඉදන් ප්‍රශ්නෙට යන්න ඕන. Basics පුලුවන් එකා Decisions ගන්නේ අරූට වඩා උඩ Reference තැනක ඉදන්. ඌ ප්‍රශ්නෙට Approach කරන Path එක පට්ට Logical. ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න Basics බැරි එකා මුල ඉදන්ම Thinking Pattern එක ChatGPT එකෙන් Imitate කරනකොට Basics පුලුවන් එකා ප්‍රශ්නේ ගැන බලන්න ගන්නේ මැද තැනක ඉදන්. Basics පුලුවන් එකා ChatGPT Use නොකරත් අරූට වඩා Time Efficient වෙන්න පුලුවන්. තව කිව්වොත් Basics පුලුවන් එකා ChatGPT Use කරානම් Tool එකක් විදිහට (Logical Thinking කෑල්ල නැතුවා) ඌ පට්ට Time Efficient.

    ඔය වගේ ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ChatGPT Use කරන එකා හිර වෙනවා. Basics පුලුවන් වෙච්ච එකාට ලොකු Exposure එකක් තියෙනවා. මොකද අරූ හිතන්නේ Reference Point එකක ඉදන් Basics බැරි එකාට සාපෙක්ෂව.

    ඒක නිසා මොන Field එකක හිටියත්, Basics පුලුවන් කරගනින්. Career එකේ Ultimate Target එක වෙන්න ඕනෙ Basics ඉගෙනගෙන තමන් ඉන්න Reference Point එක උඩට ගන්න එක. ඒක නිකන් (x -1)(x+1) ගාණක් දෙන්නෙක්ට දුන්නොත් Basics චුට්ටක් පුලුවන් එකා ගාණ හදන්නේ ඕකෙ පද හැම එකම සුලු කරගෙන, ඒත් වර්ග දෙකක අන්තරය දන්න එකා කෙලින්ම දන්නවා ඕක උත්තරේ x^2 -1 එක කියලා. ඒ නිසා උගේ Next decision එක ගන්නේ x^2 -1 එක කියන තැන ඉදන්. අපි ChatGPT Use කරන්න ඕන ප්‍රශ්නෙට ඕන Logical Approach එක ඔලුවේ තියාගෙන Tool එකක් විදිහට වැඩේ ලේසි කරන්න මිසක්, ප්‍රශ්නයක් Tackle කරන විදිහ හිතන්න නෙවේ. (ChatGPT එකට හිතන විදිහ දෙන්න පුලුවන් වුණාට ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ඒක හිතන විදිහ එච්චර Accurate නෑ.)

    කවුරුහරි අහනවනම් Logical Thinking Pattern එකයි Basics අතරේ සම්බන්ධේ මොකක් කියලා, උඹලගේ Logical Thinking Pattern එක Advance වෙන්නේ උඹලා Basics දන්න තරමට. උඹලා උඩ Reference Points වලින් ප්‍රශ්නේ ගැන හිතනවනම් මාර විදිහට Advance විදිහට හිතන්න පුලුවන්.
     
    "අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. " උබ ඔය ලොකුවට කියන කතාව තමා මේ හැම එකාටම තේරෙන්න කිව්වෙ. Approach එක resolve කරන path එක කිව්වාම, නෑ ඒකෙ code එක මොකක් හරි familiar language එකෙන් ගහලා පෙන්නන්න කියන එක මොන joke එකක්ද බන්. ඌ pseudocode එකෙන්වත් සෑහීමකට පත්නොවෙන කතාවක් පෙන්නුවේ. අනික IFS උන්ගේ interview ගැන කතා නොකර ඉමු. ඕකට අපි එක්ක වැඩ කරපු කෙල්ලොත් ගියානෙ. 😄
     
    • Love
    Reactions: nidarsha91

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871

    මේක නම් හෙනම කරුමයක් තමයි. කටපාඩමෙන් කෝඩ් කරන්නෙ නෑනෙ බන් අපි.
     
    • Like
    Reactions: nidarsha91

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    2015 දි ප්‍රෙස් එකක වැඩ කලා. එතකොටත් unicode වලින් තමා මම සිංහල ටයිප් කරන්න දන්නේ,. විජේසේකර කීබෝඩ් ටයිපින් දන්නේ නෑ. හැබැයි ප්‍රෙස් එකේ අයිතිකාරයට ඕන විජේසේකර එකෙන්ම ටයිප් කරන්න. ඌ මට කීබෝඩ් ලේඅවුට් එකකුත් ප්‍රින්ට් කරලා දුන්නා ඉගෙනගන්න. උන් විජේසේකර එක ඉගෙනගත්ත නිසා අපිත් ඒකම ඉගෙනගෙන එහෙම්මම සිංහල ටයිප් කරන්න ඕන කියලා උන් හිතන්නේ. පුදුම මාන්නයක්.. 😤
    unicode wala wediya fonts/styles nehane. unicode to wijesekara convert karanna tools tiyenawa. e kale tibbada danne ne.
     
    • Like
    Reactions: nidarsha91

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    "අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. "
    හරි බං. ඕක හරියන්නේ Low level ප්‍රශ්නෙකදී. ඕක නිකන් උඹ ගාව පොතක් තියෙනවා, උඹ Menu එකෙන් බලනවා මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ කොහෙද, ඒකට හරියන පිටුව පෙරලලා උත්තරේ ගන්නවා වගේ වැඩක්.

    ප්‍රශ්නේ ටිකක් Advanced වෙන්න වෙන්න, උඹට Basics බැරිනම්, උඹ හිතන්නේ යට ඉදන්, එතකොට උඹට ප්‍රශ්නේ මැද හරියට එන්න මාර විදිහට Options තියෙනවා, උඹට ප්‍රශ්නේ මැද හරියට එන්නත්, මාර විදිහේ Struggle එකක් දෙන්න වෙනවා, එක තැනකින් තව තැනකට, ඊට පස්සේ ඒ උත්තරේ හරිද කියලා වෙන විදිහකට බලනවා, එතනින් ආයේ තව තැනකට යනවා. ChatGPT එක උඹව Guide කරයි, ඒත් ඔයා වංගු ගහලා තමයි ප්‍රශ්නේ මැදට යන්නේ. Basics පුලුවන් එකා ප්‍රශ්නෙට Approach කරන්නේ අර වංගු ගහලා ආපු තැන ඉදන්. ඔය වගේ Scenario එකක් හිතන්න ඕන Advanced ප්‍රශ්නයකට අදාලව.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.

    උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. 😄 මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.
    මේකත් මචන් කියන්න ඕන කියලා හිතුවා. මම IFS එක ගැන දන්නේ නෑ. ඒත් ඌ අහපු Interview එකේ ප්‍රශ්නේ නම් මාර සාධාරණයි. උඹලා Internet එකෙන් හොයලා ගත්තා උත්තර භාර ගත්තේ නැත්නම් ඒකත් Understandable. මොකද ඕක Interview එකක්නෙහ් බං. IT graduates ලා 100ක් ආවාත් උන් උන් 100 දෙනාටම ඔය වගේ ප්‍රශ්නෙකට උත්තරේ Internet එකෙන් ගහලා ගන්න පුලුවන් නෙහ්. ඒක Obvious. ඉතින් උන් Interview ආපු උන්ව Evaluate කරේ Basics වලින් හරියට ප්‍රශ්නේ Tackle කරගන්න පුලුවන්ද කියලා. අනික උන් Recruit කරන්නේ Developer කෙනෙක්වනෙහ්. ඒ Developer ට අදාලා Subject එක ගැන Basic Knowledge එකක් තියෙන්න ඕන. නැත්නම් Art Degree හෝල්ඩර් කෙනෙක්ව ඔය රස්සාවට ගන්න පුලුවන්නෙහ්. අනික ඔය අහලා තියෙන්නේ Common Interview Question එකක්නෙහ් බං. ඒක උඹට කරගන්න බැරිනම් Or ඔයාගේ Basic Knowledge එකෙන් ඔයාට ඒ ප්‍රශ්නෙ Tackle කරන්න බැරිනම්, ChatGPT නැතිව තනියෙන් ඔය ප්‍රශ්නේ Tackle කරන කෙනෙක්ව ගන්න එක තමා ඕන කෙනෙක් කරන්නේ. මොකද ඔය වගේ ප්‍රශ්නෙක ChatGPT දාන එක මහලොකු Skill එකක් කියලා හිතන්න එපා. ඒක ඔයා වගේ Interview ආපු හැම කෙනාම කරන එකක්. ඒක නිසා ඒකෙන් ඔයාව Evaluate කරන්න බෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939

    මම හිතන්නෙ ඒ කිව්වෙ, logical thinking වලට priority දෙන්න ඕනෙ කියල සහ කටපාඩම් කරන එක සාර්ථක නෑ කියලා.