Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.

    උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. 😄 මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.
    සිරාම කතාව 🥲

    මේකත් මචන් කියන්න ඕන කියලා හිතුවා. මම IFS එක ගැන දන්නේ නෑ. ඒත් ඌ අහපු Interview එකේ ප්‍රශ්නේ නම් මාර සාධාරණයි. උඹලා Internet එකෙන් හොයලා ගත්තා උත්තර භාර ගත්තේ නැත්නම් ඒකත් Understandable. මොකද ඕක Interview එකක්නෙහ් බං. IT graduates ලා 100ක් ආවාත් උන් උන් 100 දෙනාටම ඔය වගේ ප්‍රශ්නෙකට උත්තරේ Internet එකෙන් ගහලා ගන්න පුලුවන් නෙහ්. ඒක Obvious. ඉතින් උන් Interview ආපු උන්ව Evaluate කරේ Basics වලින් හරියට ප්‍රශ්නේ Tackle කරගන්න පුලුවන්ද කියලා. අනික උන් Recruit කරන්නේ Developer කෙනෙක්වනෙහ්. ඒ Developer ට අදාලා Subject එක ගැන Basic Knowledge එකක් තියෙන්න ඕන. නැත්නම් Art Degree හෝල්ඩර් කෙනෙක්ව ඔය රස්සාවට ගන්න පුලුවන්නෙහ්. අනික ඔය අහලා තියෙන්නේ Common Interview Question එකක්නෙහ් බං. ඒක උඹට කරගන්න බැරිනම් Or ඔයාගේ Basic Knowledge එකෙන් ඔයාට ඒ ප්‍රශ්නෙ Tackle කරන්න බැරිනම්, ChatGPT නැතිව තනියෙන් ඔය ප්‍රශ්නේ Tackle කරන කෙනෙක්ව ගන්න එක තමා ඕන කෙනෙක් කරන්නේ. මොකද ඔය වගේ ප්‍රශ්නෙක ChatGPT දාන එක මහලොකු Skill එකක් කියලා හිතන්න එපා. ඒක ඔයා වගේ Interview ආපු හැම කෙනාම කරන එකක්. ඒක නිසා ඒකෙන් ඔයාව Evaluate කරන්න බෑ.
    උබ IFS ද?
    IFS ගැන දන්නේ නෑ කිව්වට එකේ වැඩ කරන එකෙක් වගේ එකයි
    ------ Post added on Jun 18, 2025 at 10:55 AM
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,277
    1,527
    113
    පේමන්ට් එකේ.
    මම හිතන්නෙ ඒ කිව්වෙ, logical thinking වලට priority දෙන්න ඕනෙ කියල සහ කටපාඩම් කරන එක සාර්ථක නෑ කියලා.
    ඔවු. කටපාඩම් කියන්නේ බං Basics ටික ඇගෙන් එන්න ඕන. නිකන් 1 + 1 = 2 කියලා කියන්න අපි Logically හිතන්නේ නැහැනේ. ඒක ඇගෙන්ම එනවා. ඒ වගේ Basics ටිකත් තියෙන්න ඕන. Logical හිතුවම ඔහොම මතක තියාගන්න ඕන Content එක අඩුයි. ඒකයි Logical හිතන්න කියන්නේ. ඔයා කොච්චර Logical හිතුවත් යම්කිසි ප්‍රමාණයක් ඔයාගේ මතකේ තියෙන්න ඕන. අපි Logical හිතන්නේ අපිට ඔය මතකේ තියාගන්න ඕන ප්‍රමාණය අඩු කරන්න. මොකද Logical හිතන එක ලේසියි, කටපාඩම් කරනවට වඩා. කටපාඩම් කරාම හැම එකම අපි මතක තියාගන්න ඕන. Logical හිතුවම ටිකයි මතක තියාගන්නේ ඒ ටිකෙන් අපිට මුලු Concept එකටම Approach කරන්න පුලුවන්.
     
    • Love
    Reactions: nidarsha91

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,801
    9,921
    113
    ඔවු. කටපාඩම් කියන්නේ බං Basics ටික ඇගෙන් එන්න ඕන. නිකන් 1 + 1 = 2 කියලා කියන්න අපි Logically හිතන්නේ නැහැනේ. ඒක ඇගෙන්ම එනවා. ඒ වගේ Basics ටිකත් තියෙන්න ඕන. Logical හිතුවම ඔහොම මතක තියාගන්න ඕන Content එක අඩුයි. ඒකයි Logical හිතන්න කියන්නේ. ඔයා කොච්චර Logical හිතුවත් යම්කිසි ප්‍රමාණයක් ඔයාගේ මතකේ තියෙන්න ඕන. අපි Logical හිතන්නේ අපිට ඔය මතකේ තියාගන්න ඕන ප්‍රමාණය අඩු කරන්න. මොකද Logical හිතන එක ලේසියි, කටපාඩම් කරනවට වඩා. කටපාඩම් කරාම හැම එකම අපි මතක තියාගන්න ඕන. Logical හිතුවම ටිකයි මතක තියාගන්නේ ඒ ටිකෙන් අපිට මුලු Concept එකටම Approach කරන්න පුලුවන්.
    ඔව් ඔව්. මතක තියාගෙන ඉන්න එකේ වාසිය easy access කරන්න පුලුවන් සහ අමුතුවෙන් process කරන්න දෙයක් නෑනෙ. Foundational knowledge ඕනෙ.
    එකඟයි.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.

    උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. 😄 මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.
    සිරාවට මචං.. කොහෙන් හරි හොයලා හරි තැනට දාගන්න එකට තමා වැඩේ..ඔව්ව ඔලුවෙ තියාගෙන ඉන්න ඕනා කියන ගොඩක් උන් තමා කෝඩ්ස් කටපාඩම් කරගෙන එක්සෑම් ලියපු එවුන්..උඹ කියන්නෙ මමනම් තාම parseFLoat කරන්නෙත් ගූගල් ගහල..මට ඇත්තටම මතක parseFloat කියල එකක් තියෙනව කියල විතරයි..
     

    nidarsha91

    Well-known member
  • නියම තැනකට කතාව අපේ සුපිරි වැඩකාරයො ටික ගෙනල්ල තියෙනවා 🫡 මගෙත් අදහස මම මෙහෙම කියන්නම්කො.

    තමන් සුදුසු මොකටද? නැත්තම් තමන්ගෙ SWOT analysis එකේ විදියට මොන ලබ්බක් කළොත්ද සාර්ථකත්වයට ලඟා වෙන්න පුළුවන් වෙන්නෙ කියන දේ තමයි මෙතනදි මූලිකම දේ වෙන්නෙ. මොකද බූරුවා වගේ මහන්සි වෙලා වැඩ කළා කියලවත්, මෝඩයා වගේ බර ඉස්සුවා කියලවත් දිනුමට ලඟා වෙන්න බැහැ.

    එතනදි, ලොජිකල් තින්කින් නැති, වෙනත් රැකියාවකට සුදුසු දැනුමක් තියෙන කෙනෙක් කෝඩින් වලට ආවොත්, ඔව්, ඒ කෙනා කොහොමත් වෙන තැනකට යන්නම ඕන. එතකොට එයාට ChatGPT වගේ එකක් ඕන වෙනවා
    එයාගෙ සුදුසු මාධ්‍යයේ දියුණුවට. ඒ ගැන කතා කිරීම මෙතනින් ඉවර කරමු 🛑

    හැබැයි, කෝඩින් වලට ආස, කෝඩින් තමන්ගෙ රැකියාව කරගත්ත අයව ගමුකො. ඒ අයගෙ ඉස්සර ගත්තම සීනියර්ස්ල හෙන පොරවල්. ඒ කියන්නෙ තමන් හැමදේම දන්නවා වගේ හෙන එකක් පෙන්නුවා. හරියටම දොස්තරලට අන් ආව වගේ. සේවය නෙමෙයි ඒ අය දෙයියො වෙන්න ගත්ත. ඒ වගේම, හුඟක් ඒ අය කිව්වෙ නැහැ, එයාලත් Stack Overflow සරණං ගච්චාමි කියල. ෆ්‍රෙශර්ස්ල ඒ ගැන දැනගෙන උන්නෙත් නැහැ. ඉතින් පර්ෆෙක්ශන් ගැන හිතද්දි උන් හැමදාම පස්සට යැව්වා සීනියර්ස්ලා. ඇයි තමන්ගෙ පොරත්වය තියාගන්න. හැබැයි ඒ අයට අමතක වුණා ලෝකය දේවල් වෙනස් කරනවා කියල. ඊට පස්සෙ එන උන් දැනගත්තා මේ උඩ වීඩියෝ එකේ කියල තියෙනවා වගේ ඔක්කොම ගහන්නෙ මොන වගේ ගේමක්ද කියල. කවුරුත් පර්ෆෙක්ට් නැහැ. අවශ්‍ය වෙන්නෙ Bugs Fixing කියල. මොකද දැන් මේ කුලකය අස්සෙ ඉන්නෙ ඔක්කොම කෝඩින් ගැන ඉගෙන ගත්ත උන් හින්ද.

    ඊට පස්සෙ මෙන්න, දැන් Stack Overflow වගේ බල බල ට්‍රයි කර කර යන කාලෙත් ඉතිරි වෙනවා. AI ssistant කෙනෙක් තනිකරම Code Snippets to Full codes එවනවා. කොපි කළා පේස්ට් කළා. අවශ්‍ය වෙනස්කම් කර ගත්තා. මොකද මේ කෝඩින් කරන්න බේසික් නොලේජ් එක්ක ආව උන්.

    දැන්, ඕන්න අර පරණ බයියන්ට හික් ගෑවෙනවා. උන්ට රිදෙනවා. ඇයි? උන්ට හැට පැයක් ගිය වැඩේ පොඩි උන් ඉක්මනට කරගන්නවා. මොකද දැණුම ඕන තරම් අන්තර්ජාලයේ, පොත් වල පුස් කකා තියෙනවා. මහලොකු සීනියර්ස්ලත් කරල තියෙන්නෙ විභාගෙට පුක උඩ දාගෙන ගිරව දාපු එකම තමයි. සරලයි.

    දැන් මෙන්න හොඳ උදාහරණයක්.

    ඩී රාඝවන් - ඩ්‍රැගන්. මූ ගොනෙක් නෙමෙයි. 96 මාක්ස් අරගෙන කොලේජ් ආව එකෙක්. හැබැයි ඩිග්‍රී නැහැ. අද තාක්ෂණෙන් ඕන්න ඉන්ටවීව් කරල වැඩට එනවා. කලින් උඩදි කිව්ව වගේ මූ මේසන් වැඩ කරන්න සුදුසුකම් තිබිලා අයිටී කරන්න ආව එකෙක් නෙමෙයි. ඉතින්, මූ මුගෙන් වෙන්න ඕන ටික එලටම කරනවා. අදාල නෑ ඌට ඩිග්‍රී තියෙනවද කියල... කෝඩින් කරන්න පුළුවන්ද කියල. ඇයි මූ දන්නවා කොහොමද සිටුවේශන් හැන්ඩ්ලින්ග් ගැන.



    දැන් ලෝකෙට (ලංකාවට ) ඕන එහෙම වුන්ව මිසක්, ගිරවුන්ව නෙමෙයි. ඉන්ටවීව් කියල තියරි කට පාඩම් කරන හොරුන්ව වැඩට ගන්න අපිට පිස්සු නෑ බන්. වැඩ දන්න එකා ලස්සනට සිටුවේශන් එක ගොඩ දානවා. මොකද අවසානෙට අදාල නැහැ උඹේ ලයින්ස් ඔෆ් කෝඩ්ස් කීයද? කමෙන්ට් කළාද වගේ බහුභූත. නිකම් පොශ් මැශින් එකක් හිතපන්කො. අපි ඒකෙ වැඩ කරද්දි, මෙන්න ස්ක්‍රීන් සයිස් ලොකු වෙලා බටන් ලේඅවුට් එක වෙනස් වෙනවා. එතකොට බිල දාන කෙනා බැක එන්ඩ් එකට රින්ගල කෝඩ් බලන්නෙ නැහැ. උවමනා වෙන්නෙ කෑශ් ක්ලියර් කළාම මේක හදාගන්න පුලුවන් වෙනව කියන අයිඩියා එක. ඒකට පහසුම මාර්ගය - AI assistant or Experience. ටඩාආආආආඅ

    ඉතින් මේ ඩ්‍රැගන් රස්සාවෙන් අයින් වෙනවා. ඒ හැබැයි වැඩ බැරි හින්ද නෙමෙයි. ඩිග්‍රී එක නෑ කියල. ඌ ඒ වෙද්දිත් කොම්පැනි එකට හොඳට වැඩ කරලා.



    ඉතින්, මේ අවුරුද්ද ඉවර වෙද්දි පරන ඔලුව ඉදිමිච්ච ගොඩාක් අයට බඩු පැකට වෙනවා. දැන්ම තමන් තමන්ව ගොඩ දාගන්න හරියටම හරියන්නෙ වගා කරන එක නම්, කරුණාකරල දැන්ම ඒක පටන් ගන්න බලපල්ලා. මොකද ගොන් ආතල් දුන්න අතීතේ තව ටික කාලයයි රන් වෙන්නෙ.




    කැමරාව එන්න හේතුව - ෆ්‍රේම් එකක් සංරක්ෂනය කර ගැනීම.

    ඊට පස්සෙ මේන්න - චලන ෆ්‍රේම්ස් - වීඩියෝ එක ආවා. කැමරාව වීඩියෝ කැමරාව විදියට අලුත් වුණා.

    ඒකම මේන්න වෙනවා. ප්‍රොම්ප්ට් එකකින් රූපයක් හදනවා. ඉස්සර අපි පෙන් ටූල් එකක් ගහගෙන රීගෙන පුක ඉරාගෙන බැක්ග්‍රවුන්ඩ් අයින් කරපුවා. දැන් වන් ක්ලික්. ඌම එවනවා එකක් කොන්ඩ ගස් රෙදි නූල් එක්ක, ආයෙ ඒවත් නැතුව. අපිට තියෙන්නෙ අරගෙන කැමති තනකට තියල ඇජෙස්මන්ට්ස් කරන්න විතරයි. ටඩාආආඅ

    ඉතින්, ඕන්න ඕකම මේකත් වෙනව. මේ අවුරුද්දෙ ඉවර වෙද්දි වීල් සුමිත් අයිය ස්පැගති කාපු වීඩියෝ එකෙන් පටන් ගත්ත AI generated වීඩියෝ කියන දේ වැරදි අපේ ඇහට පේන්නෙ නැති තැනට ගේනවා. ඊට පස්සෙ phone පාවිච්චිය ඉන්ටනෙට් පාවිච්චිය ගැන මීට වඩා හිතන්න වෙද්දි ආයෙ මිනිස්සු,
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මාත් මුල් කාලේ හිතන් හිටියේ ඔහොම තමයි. මේ හැම දෙයක්ම Internet එකෙන් or One Click Away Solution එකකින් ගන්න පුලුවන්නම් ඇයි අපි දේවල් ඔලුවේ මතක තියාගෙන ඉන්නේ?

    Array එකක Largest Number එක හරි Prime Number එක හරි හොයන ප්‍රශ්නෙකදී වැදගත් වෙන්නේ හරියට ගහන Code එක නෙවේ. උඹ ප්‍රශ්නේ Tackle කරන විදිහ. Specially උඹ Coding වල Basics වලින් ප්‍රශ්නෙට Approach කරන විදිහ. සරලවම කිව්වොත් Engineering කියන්නේ උඹට Technical ප්‍රශ්නයක් ආවම ඒක Tackle කරන Logical Thinking Pattern එක. කවුරුහරි කියනවනම් එළියේ මෙච්චර Resources තියෙද්දී Basics ටික ඔලුවට දාගෙන ඉන්න එක බොරු වැඩක් කියලා, මටනම් ඒක ටිකක් ගොන් කථාවක්. මොකට ChatGPT ගහලා අන්තිම උත්තරේ ආවත් උඹලගේ Target එක වෙන්න ඕන හරි විදිහට ප්‍රශ්නෙට Tackle කරන එක. උඹලා ප්‍රශ්නෙට යොදවන Logical Thinking Pattern එක.

    උදාහරණයක්, කිව්වොත්, Array එකක Largest Number එක හරි Prime Number එක හොයන වගේ වැඩකදී, ඒ විදිහට Thinking Pattern එකක් හුරු නැති කෙනෙක් සහ Basics හොදට පුලුවන් එකෙක් ගමුකෝ. උට ඊට වැඩිය ටිකක් Advanced ප්‍රශ්නයක් දෙනවා, එතකොට Basics බැරි එකා Scratch එකේ ඉදන් ප්‍රශ්නෙට යන්න ඕන. Basics පුලුවන් එකා Decisions ගන්නේ අරූට වඩා උඩ Reference තැනක ඉදන්. ඌ ප්‍රශ්නෙට Approach කරන Path එක පට්ට Logical. ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න Basics බැරි එකා මුල ඉදන්ම Thinking Pattern එක ChatGPT එකෙන් Imitate කරනකොට Basics පුලුවන් එකා ප්‍රශ්නේ ගැන බලන්න ගන්නේ මැද තැනක ඉදන්. Basics පුලුවන් එකා ChatGPT Use නොකරත් අරූට වඩා Time Efficient වෙන්න පුලුවන්. තව කිව්වොත් Basics පුලුවන් එකා ChatGPT Use කරානම් Tool එකක් විදිහට (Logical Thinking කෑල්ල නැතුවා) ඌ පට්ට Time Efficient.

    ඔය වගේ ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ChatGPT Use කරන එකා හිර වෙනවා. Basics පුලුවන් වෙච්ච එකාට ලොකු Exposure එකක් තියෙනවා. මොකද අරූ හිතන්නේ Reference Point එකක ඉදන් Basics බැරි එකාට සාපෙක්ෂව.

    ඒක නිසා මොන Field එකක හිටියත්, Basics පුලුවන් කරගනින්. Career එකේ Ultimate Target එක වෙන්න ඕනෙ Basics ඉගෙනගෙන තමන් ඉන්න Reference Point එක උඩට ගන්න එක. ඒක නිකන් (x -1)(x+1) ගාණක් දෙන්නෙක්ට දුන්නොත් Basics චුට්ටක් පුලුවන් එකා ගාණ හදන්නේ ඕකෙ පද හැම එකම සුලු කරගෙන, ඒත් වර්ග දෙකක අන්තරය දන්න එකා කෙලින්ම දන්නවා ඕක උත්තරේ x^2 -1 එක කියලා. ඒ නිසා උගේ Next decision එක ගන්නේ x^2 -1 එක කියන තැන ඉදන්. අපි ChatGPT Use කරන්න ඕන ප්‍රශ්නෙට ඕන Logical Approach එක ඔලුවේ තියාගෙන Tool එකක් විදිහට වැඩේ ලේසි කරන්න මිසක්, ප්‍රශ්නයක් Tackle කරන විදිහ හිතන්න නෙවේ. (ChatGPT එකට හිතන විදිහ දෙන්න පුලුවන් වුණාට ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ඒක හිතන විදිහ එච්චර Accurate නෑ.)

    කවුරුහරි අහනවනම් Logical Thinking Pattern එකයි Basics අතරේ සම්බන්ධේ මොකක් කියලා, උඹලගේ Logical Thinking Pattern එක Advance වෙන්නේ උඹලා Basics දන්න තරමට. උඹලා උඩ Reference Points වලින් ප්‍රශ්නේ ගැන හිතනවනම් මාර විදිහට Advance විදිහට හිතන්න පුලුවන්.
    ☝️
    :love2:
     
    • Love
    Reactions: Sexy Somapala