@Lakshan-Seram මෙහෙ වරෙන්
මේ අර ලැට්ටොප් එකේ ඩිස්ප්ලේ එක
අගල් 14 එකක්
රිබන් දෙකයි තියෙන්නෙ පැනල් එකට. ඩිස්ප්ලේ එකේ දකනු පැතත බාගෙ වර්ටිකල් ඉරි ඉරි යනව
ඔයාගෙ ක්රමේට මේක ගොඩදාගන්න බැරිද?
මේක මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තෙBlack line da? Ba. Iri yanawa nam panel eken ribbon eka or ic eken ribbon eka or board eken ribbon eka gelawila athi samahara line.
Oka hena fragile. Ikmanata damage wenawa. Denatamath flex eka nemila tiyena hetiyen penawa.
Mage TV eke wenne 24v line ekak short wena eka. Eken eka side ekakin ain karata awalak na weda.
------ Post added on Apr 20, 2024 at 11:21 AM
Kokatat display eke photo ekak danna balanna.
------ Post added on Apr 20, 2024 at 11:22 AM
Eka parata sudu wenawa da? Hmm short ekak wage thiyenne. Oya side eke shift register tika galawala balanna one.මේක මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තෙ
මගෙ එකේ දකුණු සයිඩ් එක තමා අවුල තියෙන්නෙ
රිබන් එක පොඩ්ඩක්වත් නැමිල නෑ මචං. මේ ඒක පේන හැටි.. ප්රින්ට් එක
![]()
@Lakshan-Seram මෙහෙ වරෙන්
Black line da? Ba. Iri yanawa nam panel eken ribbon eka or ic eken ribbon eka or board eken ribbon eka gelawila athi samahara line.
අපෝ එහෙනං හරියන්නෙ නෑEka parata sudu wenawa da? Hmm short ekak wage thiyenne. Oya side eke shift register tika galawala balanna one.
isopropyl alcohol pihinna one deparak witaraඅපෝ එහෙනං හරියන්නෙ නෑ
චූටි චිප් ගලවන්න බෑ මට.. පිස්සු වගේ.. තේරුමක් නෑ
මේ ඒක නෙමෙයි ඔයා සර්කිට් බෝඩ් සුද්ද කරන්න දාන්නෙ මොනාද?
ෆ්ලක්ස් එහෙම පිහල දාන්න හොදට මොනාද හොද
ඊට පස්සෙ පිහන්නත් ඕනෙද?
නිකම්ම වේලිල යනවද?
තුවාලවලට දාන ඒව හරියන්නෙ නෑ නේද..isopropyl alcohol pihinna one deparak witara
කම්පියුටර් එකත් හරි ලයිට් එකත් හරිවිශාල කරදරයක් උනානේ මේක. උබගේ කොම්පියුටර හැදිල්ල ඉවර වෙන්නේ නැද්ද බං
රිබන් එක කැඩිලා නම් මල්ටියක් අරන් කනෙක්ෂන් චෙක් කරපං. කැඩිලා නම් ෆ්ලෙක්සයිබල් වයර් එකක් ගෙනල්ලා පොඩ්ඩක් හුරල පාස්සල ගන්න. ඊට පස්සේ uv මාස්ක් එක ගෙනල්ලා දාපන් කම්බිය වහෙන්න. ඔවත් වැඩ ද බංකම්පියුටර් එකත් හරි ලයිට් එකත් හරි
දැං මේ ලැප් එකක් ඩිස්ප්ලේ එක දාන්න වෙලා තියෙන්නෙ
නියෝ විව් එකෙන් ඇහුව 13000 ක් කිව්ව
එච්චර දෙයක් දන්නෙ නෑනෙ මමරිබන් එක කැඩිලා නම් මල්ටියක් අරන් කනෙක්ෂන් චෙක් කරපං. කැඩිලා නම් ෆ්ලෙක්සයිබල් වයර් එකක් ගෙනල්ලා පොඩ්ඩක් හුරල පාස්සල ගන්න. ඊට පස්සේ uv මාස්ක් එක ගෙනල්ලා දාපන් කම්බිය වහෙන්න. ඔවත් වැඩ ද බං

යූටියුබ් එකේ බලහං. පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න ඕන. සර්ජරියක් වගේ තමා.එච්චර දෙයක් දන්නෙ නෑනෙ මම![]()
Thinner hariyanne na thuwala ewath awlak na but chemical kadawala tiyenawaතුවාලවලට දාන ඒව හරියන්නෙ නෑ නේද..
ටිනර් හරියන්නෙ නැද්ද?
උඹ අලුත් එකක් අරන මට පරණ එක දියංThey come glued to the panels, time to get a new laptop.