AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    PR6elxL.jpg

    HDCLOZK.jpg

    @Lakshan-Seram මෙහෙ වරෙන්

    මේ අර ලැට්ටොප් එකේ ඩිස්ප්ලේ එක
    අගල් 14 එකක්
    රිබන් දෙකයි තියෙන්නෙ පැනල් එකට. ඩිස්ප්ලේ එකේ දකනු පැතත බාගෙ වර්ටිකල් ඉරි ඉරි යනව

    ඔයාගෙ ක්‍රමේට මේක ගොඩදාගන්න බැරිද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Black line da? Ba. Iri yanawa nam panel eken ribbon eka or ic eken ribbon eka or board eken ribbon eka gelawila athi samahara line.

    Oka hena fragile. Ikmanata damage wenawa. Denatamath flex eka nemila tiyena hetiyen penawa.

    Mage TV eke wenne 24v line ekak short wena eka. Eken eka side ekakin ain karata awalak na weda.
    ------ Post added on Apr 20, 2024 at 11:21 AM

    Kokatat display eke photo ekak danna balanna.
    ------ Post added on Apr 20, 2024 at 11:22 AM
     
    • Love
    Reactions: AnuradhaRa

    මේක මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තෙ
    මගෙ එකේ දකුණු සයිඩ් එක තමා අවුල තියෙන්නෙ

    රිබන් එක පොඩ්ඩක්වත් නැමිල නෑ මචං. මේ ඒක පේන හැටි.. ප්‍රින්ට් එක

    FiurbGd.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මේක මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තෙ
    මගෙ එකේ දකුණු සයිඩ් එක තමා අවුල තියෙන්නෙ

    රිබන් එක පොඩ්ඩක්වත් නැමිල නෑ මචං. මේ ඒක පේන හැටි.. ප්‍රින්ට් එක

    FiurbGd.jpg
    Eka parata sudu wenawa da? Hmm short ekak wage thiyenne. Oya side eke shift register tika galawala balanna one.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Eka parata sudu wenawa da? Hmm short ekak wage thiyenne. Oya side eke shift register tika galawala balanna one.
    අපෝ එහෙනං හරියන්නෙ නෑ
    චූටි චිප් ගලවන්න බෑ මට.. පිස්සු වගේ.. තේරුමක් නෑ

    මේ ඒක නෙමෙයි ඔයා සර්කිට් බෝඩ් සුද්ද කරන්න දාන්නෙ මොනාද?
    ෆ්ලක්ස් එහෙම පිහල දාන්න හොදට මොනාද හොද
    ඊට පස්සෙ පිහන්නත් ඕනෙද?
    නිකම්ම වේලිල යනවද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අපෝ එහෙනං හරියන්නෙ නෑ
    චූටි චිප් ගලවන්න බෑ මට.. පිස්සු වගේ.. තේරුමක් නෑ

    මේ ඒක නෙමෙයි ඔයා සර්කිට් බෝඩ් සුද්ද කරන්න දාන්නෙ මොනාද?
    ෆ්ලක්ස් එහෙම පිහල දාන්න හොදට මොනාද හොද
    ඊට පස්සෙ පිහන්නත් ඕනෙද?
    නිකම්ම වේලිල යනවද?
    isopropyl alcohol pihinna one deparak witara
     
    • Like
    Reactions: AnuradhaRa

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,567
    113
    විශාල කරදරයක් උනානේ මේක. උබගේ කොම්පියුටර හැදිල්ල ඉවර වෙන්නේ නැද්ද බං
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    විශාල කරදරයක් උනානේ මේක. උබගේ කොම්පියුටර හැදිල්ල ඉවර වෙන්නේ නැද්ද බං
    කම්පියුටර් එකත් හරි ලයිට් එකත් හරි

    දැං මේ ලැප් එකක් ඩිස්ප්ලේ එක දාන්න වෙලා තියෙන්නෙ
    නියෝ විව් එකෙන් ඇහුව 13000 ක් කිව්ව
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,567
    113
    කම්පියුටර් එකත් හරි ලයිට් එකත් හරි

    දැං මේ ලැප් එකක් ඩිස්ප්ලේ එක දාන්න වෙලා තියෙන්නෙ
    නියෝ විව් එකෙන් ඇහුව 13000 ක් කිව්ව
    රිබන් එක කැඩිලා නම් මල්ටියක් අරන් කනෙක්ෂන් චෙක් කරපං. කැඩිලා නම් ෆ්ලෙක්සයිබල් වයර් එකක් ගෙනල්ලා පොඩ්ඩක් හුරල පාස්සල ගන්න. ඊට පස්සේ uv මාස්ක් එක ගෙනල්ලා දාපන් කම්බිය වහෙන්න. ඔවත් වැඩ ද බං
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    රිබන් එක කැඩිලා නම් මල්ටියක් අරන් කනෙක්ෂන් චෙක් කරපං. කැඩිලා නම් ෆ්ලෙක්සයිබල් වයර් එකක් ගෙනල්ලා පොඩ්ඩක් හුරල පාස්සල ගන්න. ඊට පස්සේ uv මාස්ක් එක ගෙනල්ලා දාපන් කම්බිය වහෙන්න. ඔවත් වැඩ ද බං
    එච්චර දෙයක් දන්නෙ නෑනෙ මම :(