
ape weda karana thena ekiyak innawa coffee hadanawa niyameta ban , meki kochchara ehewwath kiyanne nae kohomada hadanne kiyala,api heduwahama wathura wage redda eki heduwahma patta rahak yako
Tikak wadipura coffee dapn mchn
Wathura aduwen dapan.
Asikilands wala harischandra coffee hadanawa wage wathura danda epa.![]()



eka thamai yako ahuwe. recipe eka kiynna kiyla. pkt ganai wathura ganai![]()


Man oya wage packets wadiya hadala na.
Eth wathura sahenna aduwen hadanne kiyala nam dannawa. Mug walin bonda nam ithin owwa hariyanne na.![]()











mama bonne mevidihata
01. coffee kudu tika aragena mug ekakata daganna.
02. Hot Water aragena Coffee kudu tika ganata dala hondata mix karanna crame wenakan
03. fresh milk 1cup ekak aragena ekath tikak rathkaraganna ( milk walain smoke ekak enakotama off karanna. )
04.tikak loku koppayak or Jug ekakata milk tika dala Wire Whisk ekakin pena enakan tikak mix karanna
05. itapasse coffee ekat ekka mix karala bonna patta..![]()

මේ ත්‍රෙඩ් එකේ තියෙනවා කිටෝ ෆැට් බර්න් කරනකොට බොන එකක්.
https://www.elakiri.com/forum/showthread.php?t=1871672
මම ඕක බීල තියෙනවා අතල් එකක් තියෙනවා,.
උබ මේ රෙසිපි එක ට්‍රයි කරපං උබ ෆුල් කොර වෙයි බිව්වම. Australian / Europe Latte කිට්ටුවෙන් යනවා
අවශ්‍ය ද්‍රව්‍ය.
Horlix (chocolate flavor or normal)
වතුර 100ml
හයිලන්ඩ් හරි මොනවහරි සුදු කිරි 2 spoons
Nescafe / Bon Aroma / or ඕනෑම fast එකක්. නිකං බැදපු කොපි කුඩු හරිස්චන්ද්‍ර වගේ මල හත් ජරාව නං දාන්න එපා - tea 1 spoon
තව ලංකාවේ ෆුඩ්සිටි වල තියෙනවා චොකලට් පවුඩර් එකක් කොකෝව පවුඩර් නෙමෙයි, මයිලෝ වගේ එකක්. නම මතක නැහැ හරියට. පොඩ්ඩක් කීල්ස්/කාගිල්ස් එකක ඇවිද්දම හොයාගන්න පුළුවන්.
Shaker / blender bottle / blender (not necessary) / or just a bottle.
Method:
ටිකක් විතර උණු කරගත්තු වතුර. ගොඩක් නෙමෙයි බොන්න බැරි ප්‍රමාණයට ගන්න එපා මේක හදපු ගමන් බොන්න ඕන, නිම නිම ඉන්න කාලයක් නැහැ එතකොට කොලිටි එක බහිනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට රත්කරගත්ත වතුර ගන්න.
වතුර 100ml දාන්න බෝතලයට / ශේකර් එකට.
හයිලන්ඩ් පිටි හැඳි දෙක දාන්න. හෝර්ලික්ස් හැන්ද දාන්න.
chocolate powder හැන්දක් දාන්න.
දැන් දන්න නැටුම් ඔක්කොම දාල බෝතලය හොලවපන් පෙන තට්ටුවක් එන්න.
mug එකට පුරවන්න. දැන් ගන්න උබේ කැමතිම ෆාස්ට් කොපි හැන්ද හෝ එකහමාර.
මික්ස් කරන්න මග් එකට දාලම. සීනි දාල බොන්න කැමති අය ඔය ගමන් කැමති තැනකින් සිනි එකතු කරගන්න. (අවසානයට එකතු කරලා බලන්න, නැත්තන් මුලින්ම බෝතලයට දාල බලන්න. මුලින් bottle එකට දැම්මම කිරි එකේ bubbles හැදෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඕක ටෙස්ට් කරලා බලන්න. මම සීනි පාවිච්චියක් නැති නිසා ටෙස්ට් කරලා නැහැ.
අවසානයේදී චොකලට් කුඩු ටිකක් උඩින් ටොපින් එක විදිහට දාන්න.
දැන් එක පාර ඇදල අරින්නේ නැතුව හෙමිට රස විඳින්න![]()