Coffee recipe එක කියපන්කො

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    මේකේ recipe එක කියපන්කො බන්. coffee 1 pkt එකකුයි creamer 1 pkt ekakui දල හැදුව වතුර වගේ. මේක පාවිච්චි කරලා තියෙන එක්කෙනෙක් කියපන්කො.

    kjlFZ1s.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ape weda karana thena ekiyak innawa coffee hadanawa niyameta ban , meki kochchara ehewwath kiyanne nae kohomada hadanne kiyala,api heduwahama wathura wage redda eki heduwahma patta rahak yako :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ape weda karana thena ekiyak innawa coffee hadanawa niyameta ban , meki kochchara ehewwath kiyanne nae kohomada hadanne kiyala,api heduwahama wathura wage redda eki heduwahma patta rahak yako :P

    කොහෙද හදන්නේ.හොරෙන් බලන් ඉදපන්.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Never put boiling water to cofee. Boiling water will kill its flavour and caffeine. Use hot but not boiling water.
     
    Parana_Rala

    Active member
  • Jun 14, 2018
    216
    101
    43
    mama bonne mevidihata :P:P:P

    01. coffee kudu tika aragena mug ekakata daganna.

    02. Hot Water aragena Coffee kudu tika ganata dala hondata mix karanna crame wenakan

    03. fresh milk 1cup ekak aragena ekath tikak rathkaraganna ( milk walain smoke ekak enakotama off karanna. )

    04.tikak loku koppayak or Jug ekakata milk tika dala Wire Whisk ekakin pena enakan tikak mix karanna

    05. itapasse coffee ekat ekka mix karala bonna patta.. :P:P:P:P
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    mama bonne mevidihata :P:P:P

    01. coffee kudu tika aragena mug ekakata daganna.

    02. Hot Water aragena Coffee kudu tika ganata dala hondata mix karanna crame wenakan

    03. fresh milk 1cup ekak aragena ekath tikak rathkaraganna ( milk walain smoke ekak enakotama off karanna. )

    04.tikak loku koppayak or Jug ekakata milk tika dala Wire Whisk ekakin pena enakan tikak mix karanna

    05. itapasse coffee ekat ekka mix karala bonna patta.. :P:P:P:P

    microwave eke milk mewwa karanna bane
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එකේ තියෙනවා කිටෝ ෆැට් බර්න් කරනකොට බොන එකක්.
    https://www.elakiri.com/forum/showthread.php?t=1871672

    මම ඕක බීල තියෙනවා අතල් එකක් තියෙනවා,.
    උබ මේ රෙසිපි එක ට්‍රයි කරපං උබ ෆුල් කොර වෙයි බිව්වම. Australian / Europe Latte කිට්ටුවෙන් යනවා

    අවශ්‍ය ද්‍රව්‍ය.
    Horlix (chocolate flavor or normal)
    වතුර 100ml
    හයිලන්ඩ් හරි මොනවහරි සුදු කිරි 2 spoons
    Nescafe / Bon Aroma / or ඕනෑම fast එකක්. නිකං බැදපු කොපි කුඩු හරිස්චන්ද්‍ර වගේ මල හත් ජරාව නං දාන්න එපා - tea 1 spoon

    තව ලංකාවේ ෆුඩ්සිටි වල තියෙනවා චොකලට් පවුඩර් එකක් කොකෝව පවුඩර් නෙමෙයි, මයිලෝ වගේ එකක්. නම මතක නැහැ හරියට. පොඩ්ඩක් කීල්ස්/කාගිල්ස් එකක ඇවිද්දම හොයාගන්න පුළුවන්.

    Shaker / blender bottle / blender (not necessary) / or just a bottle.

    Method:

    ටිකක් විතර උණු කරගත්තු වතුර. ගොඩක් නෙමෙයි බොන්න බැරි ප්‍රමාණයට ගන්න එපා මේක හදපු ගමන් බොන්න ඕන, නිම නිම ඉන්න කාලයක් නැහැ එතකොට කොලිටි එක බහිනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට රත්කරගත්ත වතුර ගන්න.

    වතුර 100ml දාන්න බෝතලයට / ශේකර් එකට.
    හයිලන්ඩ් පිටි හැඳි දෙක දාන්න. හෝර්ලික්ස් හැන්ද දාන්න.
    chocolate powder හැන්දක් දාන්න.

    දැන් දන්න නැටුම් ඔක්කොම දාල බෝතලය හොලවපන් පෙන තට්ටුවක් එන්න.
    mug එකට පුරවන්න. දැන් ගන්න උබේ කැමතිම ෆාස්ට් කොපි හැන්ද හෝ එකහමාර.
    මික්ස් කරන්න මග් එකට දාලම. සීනි දාල බොන්න කැමති අය ඔය ගමන් කැමති තැනකින් සිනි එකතු කරගන්න. (අවසානයට එකතු කරලා බලන්න, නැත්තන් මුලින්ම බෝතලයට දාල බලන්න. මුලින් bottle එකට දැම්මම කිරි එකේ bubbles හැදෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඕක ටෙස්ට් කරලා බලන්න. මම සීනි පාවිච්චියක් නැති නිසා ටෙස්ට් කරලා නැහැ.

    අවසානයේදී චොකලට් කුඩු ටිකක් උඩින් ටොපින් එක විදිහට දාන්න.
    දැන් එක පාර ඇදල අරින්නේ නැතුව හෙමිට රස විඳින්න :P
     
    හමමට . රෙප් ++++++++