tha123

Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    ඉස්ලන්ඩ් කෝපි කියන්නෙ මොනාද බන්. අදමයි ඇහුවෙ. හරිස්චන්ද එකෙන් ගහන එකක්ද? 🤔
    නැහැ.. වෙනම company එකක්... https://islandcoffee.lk/

    keells, foodcity වල තියෙනවා different flavors ගන්න පුලුවන් ඕන්නම්... ඉස්සරනම් හරිස්චන්ද්‍ර එකට වඩා පොඩ්ඩක් ගාන වැඩී... but දැන් දෙකම same price යන්නේ..
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    සෙට් වෙන්නෙ නැති වෙන්න වෙන මොනවද උබල බිව්වෙ?
    මම කාලෙන් කාලෙට මාරු කරනවා කොෆි brand මේ දවස් වල Nescafé gold එක. ආයේ අර coffee.lk එකේ තියෙන ඒව Soul එහෙමත් කාලෙන් කාලෙට ගන්නවා.ඒවගෙන් එක එක ප්‍රමාණයේ කර කරපුව වගේ ගොඩක් ලොකු variation එකක් තියෙනවා try කරන්න. ඒආයේ සොලෝ පෙන්නුවා එකක් තියෙනවා try කරන්න ඉන්නේ. දවාලට coffee lover 6න් පස්සේ tea lover. Tea නන් meslna එක විතරයි සෙට් වෙන්නේ. රහම එක ගෙදර කුඩු කරල හදාගන්න එක.එක නන් දැන් ගොඩක් බොන්න සෙට් වෙන්නේ නෑ. ඊළගට ඔය හරිශ්චාද්‍ර එක. ඒකත් සීනි දාගන්න ඕනි පොඩ්ඩයි. ඊට පස්සේ පෙරා ගත්තම මරු. උණුවටත් බොනවා ආයේ කැමතියි ඇල් වෙන්න නිවෙන් ඒ ඇරලා හෙමීට පැයක් විතර බොන්න.

    ඔහොම තමා මගේ coffee, tea ලව් එක.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Nescafe
    Carrefour
    Island
    Harischandra
    Thai / Malaysian brand , ewage nama mathaka ne

    Mama gihilla eka eka brand genawa, e bottle eka iwara unama thawa ekak.

    Coffee kiyana flavor eka adura gaththe local ewagen nisa, ewa hena hoday kiyala oluwe thiyenne ithin.

    Anika ewa okkoma instant coffee neh.

    Gedara coffee machine thiyan beela ne.
    E rasa danne ne

    Instant coffee මල ජරාවක් බන්
     
    • Sad
    Reactions: Solo Rider

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,037
    93
    Eka dawsak wife hadala dunna Dalgona coffee kiyala labbak. Bada gihin thamai nawathune. Eeta passe aye mona coffee ekakwath biuwe na 🤮
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    මම කාලෙන් කාලෙට මාරු කරනවා කොෆි brand මේ දවස් වල Nescafé gold එක. ආයේ අර coffee.lk එකේ තියෙන ඒව Soul එහෙමත් කාලෙන් කාලෙට ගන්නවා.ඒවගෙන් එක එක ප්‍රමාණයේ කර කරපුව වගේ ගොඩක් ලොකු variation එකක් තියෙනවා try කරන්න. ඒආයේ සොලෝ පෙන්නුවා එකක් තියෙනවා try කරන්න ඉන්නේ. දවාලට coffee lover 6න් පස්සේ tea lover. Tea නන් meslna එක විතරයි සෙට් වෙන්නේ. රහම එක ගෙදර කුඩු කරල හදාගන්න එක.එක නන් දැන් ගොඩක් බොන්න සෙට් වෙන්නේ නෑ. ඊළගට ඔය හරිශ්චාද්‍ර එක. ඒකත් සීනි දාගන්න ඕනි පොඩ්ඩයි. ඊට පස්සේ පෙරා ගත්තම මරු. උණුවටත් බොනවා ආයේ කැමතියි ඇල් වෙන්න නිවෙන් ඒ ඇරලා හෙමීට පැයක් විතර බොන්න.

    ඔහොම තමා මගේ coffee, tea ලව් එක.

    Nescafe gold එකත් instant coffee එකක් නෙ.
    ඒව මෙලෝ රහක් නෑ. කෙමිකල් බොනව වගේ🤮

    Instant වලින් ටිකක් හරි හොඳ(real coffee එක්ක කම්පෙයා කරාම විසි කරන්න හිතෙනව මේකත්) nescafe blend 43

    අනික කෝපි කුඩු වලට නිකන්ම උණු වතුර දාල හැදෙන එකත් මට නං අප්පිරියයි. ලංකාවෙ තියෙන්නෙ එහෙමනෙ
     
    • Like
    Reactions: Software_Eng

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    Nescafe gold එකත් instant coffee එකක් නෙ.
    ඒව මෙලෝ රහක් නෑ. කෙමිකල් බොනව වගේ🤮

    Instant වලින් ටිකක් හරි හොඳ(real coffee එක්ක කම්පෙයා කරාම විසි කරන්න හිතෙනව මේකත්) nescafe blend 43
    මාරුවෙන් මාරුවට එක එක ජාති try කරනවා මම කොහොමත්. එකට සෙට් වෙලා නෑ
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Island coffee.
    Hansa coffee.
    1710914694097.png

    1710914669873.png


    PS - Hodama coffee biwwe Melbourn walin
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Coffee press එකක් තියනවා (හෝටල් එකක yard sale එකකින් සෙට් උනේ ඉතින් මම ලංකාවට අරන් ආවා මෙහෙ ගන්න නැති නිසා.)

    Coffee beans අරගෙන මට අවශ්‍ය blend එක මම හදාගන්නවා grind කරලා. Coffee beans ගෙන්න ගන්න තාත්තා දන්න export කරන පොරක් ඉන්නවා බියගම
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Gota awith pohottuwa apiwa FU### karanna kalin Office eke "Nescafe Gold" free dunna. E kale dedas gaaanak bottlle eka. Dan haaradaas gaanak neda?

    kattiya hondai hondai kiyana nisa "Island" gaththa.
    Issara eka hodata thiyenna athi.
    Dan nam charter ban


    Dan local baduwalin best "Harischandra"
    Nathnam low budget ganna wenne "Netcafe Instant" packats thami.

    Nestcafe instant International packet da mehe thiyenne?

    Lankawe fill karana ekakda?
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    රයිගම් කෝපි නම් නිකන්වත් බොන්න එපා මළම ජරාවක්
     
    • Like
    Reactions: tha123

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Thopi bona coffee brand Eka mokakda?
    Sl wala available da?
    Nescafe gold
    Bon Aroma

    Lavazza බීපු එකෙක් කියපන්කො උඩ තියෙන දෙකට වඩා Lavazza හොදයිද කියලා