coffin price මිනී පෙට්ටියක් කියද ??

your_love

Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    coffin price මිනී පෙට්ටියක් කියද ??

    දැන් මිනී පෙට්ටියක් කියක් වෙනවද? අඩුම එක?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ලාබෙට මිනි පෙට්ටි ගහන්න පටන්ගමුද ?
    පුච්චලා දාන එකනේ බන්
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අඩෝ මේ මිනීපෙට්ටි, එම්බාම් බජට් එක ජනතාවට පබ්ලිස් කොලානම් සියදිවි නසාගැනීම් ප්‍රමාණය අඩුකරගන්න තිබුණ නේ :eek: