COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Youtube videos tikak dakka oya gana :dull: edain passe idala hitala wath bonne naha Coke / Pepsi nam. :no:
    Anyway thanks for sharing! :)

    පුලුවන් නම් ඒ ටික අපිත් එක්ක බෙදාගන්න සහෝදරී/ සහෝදරයා. (ලෝටස් නෙලුම් මල් නිසා මලක නමක් දාගන්නේ සහෝදරියෙක් නිසා වෙන්ට ඇති) :):)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔය කොයිකත් නරකයි. ඒත් දැන් කෙරෙන්නේ වෙන දෙයක්. කොකා කෝලා නරකයි කියල ප්‍රචාරය යවනවා. ඊට පස්සේ කික් කෝලා බොන්න කියනවා. කිසිම එකක් හොඳ නෑ. ඒත් අපේ රටේ විරුද්ධ කොකා කෝලා වලට විතරයි. දේශීය වස අවුලක් නෑ. කොහොම උනත් හොඳ ලිපියක් ඒත් මේක අනිත් බීමටත් අදාලයි කියල දැනගන්නවා නම් වැඩිය හොඳයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය කොයිකත් නරකයි. ඒත් දැන් කෙරෙන්නේ වෙන දෙයක්. කොකා කෝලා නරකයි කියල ප්‍රචාරය යවනවා. ඊට පස්සේ කික් කෝලා බොන්න කියනවා. කිසිම එකක් හොඳ නෑ. ඒත් අපේ රටේ විරුද්ධ කොකා කෝලා වලට විතරයි. දේශීය වස අවුලක් නෑ. කොහොම උනත් හොඳ ලිපියක් ඒත් මේක අනිත් බීමටත් අදාලයි කියල දැනගන්නවා නම් වැඩිය හොඳයි.

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ඔය කොයිකත් නරකයි. ඒත් දැන් කෙරෙන්නේ වෙන දෙයක්. කොකා කෝලා නරකයි කියල ප්‍රචාරය යවනවා. ඊට පස්සේ කික් කෝලා බොන්න කියනවා. කිසිම එකක් හොඳ නෑ. ඒත් අපේ රටේ විරුද්ධ කොකා කෝලා වලට විතරයි. දේශීය වස අවුලක් නෑ. කොහොම උනත් හොඳ ලිපියක් ඒත් මේක අනිත් බීමටත් අදාලයි කියල දැනගන්නවා නම් වැඩිය හොඳයි.

    මම දැකල තියෙනවා හුගක් දෙනෙක් බය නැතිව ඇතිවෙන්න sprite ,7 up බොනවා. විශේෂයින් ළමයින්ට දෙනවා. coca cola/පෙප්සි ට නම් බයයි. ඒවා නරක බීම :lol::lol:
    සීනි ප්‍රමාණය දක්කාමම් තමයි හොද

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කතාව නම් ඇත්ත බං. ඒ උනාට මටත් කෝක් නැත්තන් කෑවත් නොකෑව වගේ :( හැමදාම නෙවෙයි ඉතින්. කඩෙන් කන දවසට තමයි. මාසෙකට තුන් හතර සැරයක් විතර :baffled: දැන් දැන් ආදේශක වලට යොමු වෙන්න උත්සහ කරනවා. ඒ උනාට ඉතින් soft drinks කොයි එකෙත් විස තමයි :dull: රෙප් +
     
    • Like
    Reactions: Ridila™

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama nam sathihyata bothal 3-4 withara bonawa ban 1l or 2l
    mama coke & pepsi wage ewa bonne na ewa nam darunui kiyala ahala tiyenwa eth Sprite wage thamai godak bonne & necto bonne kalaaa durakin mcn mokada dannawada bonne Cool wenna patta rasnei ekai oken tikak gahuwama athal eke inna puluwan :dull: eth oka nathuwa kohmada ban inne
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ වාගේ දෙයක් බලලා එකෙක් මේවා නොබි ඉන්නකොට එහෙන් උන් තව උන් 1000ක් අන්දනවා බන් :lol::lol::lol: