Colaveri di ගීතයේ ගායකයා ඇතුළු එහි කණ්ඩායම පසුගියදා චෙන්නායිවලදි යළි මුණ ගැසුණා.
ඒ Colaveri di ගීතය ඇතුළත් "3" චිත්රපටයේ සංගීත තැටිය එළි දක්වන්නට.
මේ අවස්ථාවට " 3 " චිත්රපටයේ අධ්යක්ෂවරිය ඵෙශ්වර්යා (ධනූෂ්ගේ ආදරණීය බිරිඳ) , සංගීත අධ්යක්ෂක අනිරුද් රවිචන්දර් සහ ශ්රැති හසාන් එක්ව සිටියා.
දෙමළ සිනමාවේ සුපිරි තරුවක් වගේම Colaveri di ගීතයේ ගායකයා ධනූෂ් සමග මේ අවස්ථාවට පවුලේ සාමාජිකයන් සහ හිතමිත්රාදීන් රැසක් එක්ව සිටියා.