Colevari සමග පාරට බහී.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Colaveri di ගීතයේ ගායකයා ඇතුළු එහි කණ්ඩායම  පසුගියදා චෙන්නායිවලදි යළි මුණ ගැසුණා.

    dhanush_153012_123002_8872.jpg


    ඒ Colaveri di  ගීතය ඇතුළත් "3" චිත්‍රපටයේ සංගීත තැටිය එළි දක්වන්නට.
    මේ අවස්ථාවට " 3 " චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඵෙශ්වර්යා (ධනූෂ්ගේ ආදරණීය බිරිඳ) , සංගීත අධ්‍යක්ෂක අනිරුද් රවිචන්දර් සහ ශ්‍රැති හසාන් එක්ව සිටියා.

    222.jpg
    team.jpg


    දෙමළ සිනමාවේ සුපිරි තරුවක් වගේම Colaveri di ගීතයේ ගායකයා ධනූෂ්‍ සමග මේ අවස්ථාවට පවුලේ සාමාජිකයන් සහ හිතමිත්‍රාදීන් රැසක් එක්ව සිටියා.

    fam_and_friends.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    චෙන්නායිහිදී සිය රසිකයින්ට " නමස්තේ " කියන්නටත් ධනූෂ් අමතක කළේ නැහැ.

    namaste.jpg


    සාම්ප්‍රදායක ඇඳුම්වලින් සැරසුණු ධනූෂ් ඇතුළු පිරිස වේදිකාවේ බොහොම අපුරු නර්තනයකුත් ඉදිරිපත් කළා.

    dance.jpg


    පසුගිය වසරේ අගභාගයේ නිකුත් කළ Colaveri di ගීතය මේ වනවිට අන්තර්ජාලයේ වැඩියෙන්ම
    හුවමාරුවු ගීතය බවට පත්වෙමින් වර්තාවක් ද පිහිටුවා තිබෙනවා.