මම දන්න කලෙක ඉදලා මේක හදන එක අත හැරලා තියෙන්නේ. ආරංචි වුන විදියට යටින් ගිලා බහින සීන් එකක්,
දන්න එකෙක් ඉන්නවද මේක ගැන
උඩ crane එක දකිනකොට final destination මතක් වෙන්නේ lol
ඔව් ක්‍රිශ් එක ඕක හදන්නේ නෑ ගත්ත ඉන්දියන් ඩස්පියෝ, ජානකී කියන ගෑනි සල්ලි අරගෙන තිබුනේ මේකේ අපාර්ට්මන්ට් දෙනවා කියලා බොරුවට.මේ හැදුවනම් තියෙන හැටිKrish eka neh
Destiny kiyena project ekeda? Pakistan project ekak Destiny nan.
Meka Indian..Destiny ekath oya wage tamaiකී දෙනෙක්ගෙ ඩෙස්ටිනි එක තීරණය කරාවිද?![]()
kohomada kadagena vatunothයටම ෆ්ලෝ එක දැන් බේස්මන්ට් එක කියල මට එකෙක් කිව්වා![]()
meka nam patta lassnayi ban aparadeඔව් ක්‍රිශ් එක ඕක හදන්නේ නෑ ගත්ත ඉන්දියන් ඩස්පියෝ, ජානකී කියන ගෑනි සල්ලි අරගෙන තිබුනේ මේකේ අපාර්ට්මන්ට් දෙනවා කියලා බොරුවට.මේ හැදුවනම් තියෙන හැටිView attachment 209251
elki neda ara ara gani ekka ekathu wela gemak gahala thibbetower 2k tiyenawa. ekak sanken ekata dunna, anika maga engineering ekata. dunna witarai sadda na dan. ara janaki kiyala ekiyak set unane
Meka nam project management case, wamata gehili, design failures, political influences okkoma hinda kela Una ekak... Den goda dannath beri thathweka tyenne...View attachment 209253
මේ Grand Hyatt එකෙත් තාම මුකුත් නෑ නේද