Colombo කොටුවේ මේ Building එකට මොකද වුනේ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    Screenshot 2023-07-05 113305.jpg
    358332192_605733411669743_1452724640058037584_n.jpg



    මම දන්න කලෙක ඉදලා මේක හදන එක අත හැරලා තියෙන්නේ. ආරංචි වුන විදියට යටින් ගිලා බහින සීන් එකක්,
    දන්න එකෙක් ඉන්නවද මේක ගැන

    උඩ crane එක දකිනකොට final destination මතක් වෙන්නේ lol
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    Krish eka neh
    ඔව් ක්‍රිශ් එක ඕක හදන්නේ නෑ ගත්ත ඉන්දියන් ඩස්පියෝ, ජානකී කියන ගෑනි සල්ලි අරගෙන තිබුනේ මේකේ අපාර්ට්මන්ට් දෙනවා කියලා බොරුවට.මේ හැදුවනම් තියෙන හැටි
    2-HERITAGE_BUIDING-_EDOUARD_FRANCOIS-IMAGES_LUXIGON.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    ඔව් ක්‍රිශ් එක ඕක හදන්නේ නෑ ගත්ත ඉන්දියන් ඩස්පියෝ, ජානකී කියන ගෑනි සල්ලි අරගෙන තිබුනේ මේකේ අපාර්ට්මන්ට් දෙනවා කියලා බොරුවට.මේ හැදුවනම් තියෙන හැටිView attachment 209251
    meka nam patta lassnayi ban aparade