Happy new year guys!! 
Colombo 2 වැඩකරන කෙනක්ට නවතින්න, යන්න එන්න ලේසි පැති මොනවද?
මාසෙට 20,000 ට අඩුවෙන් වගේ බලන්නෙ. තනි කාමරයක්/ ගෙයක් වගේ නම් නියමයි.
විනාඩි 30 -40 වගේ යන්න එන්නත් පුලුවන් වෙන්න ඕනි.
මට ට්‍රේනින් එක්කට එන්න වෙලා මචංලා. කොළබ දන්න උනුත් නෑ කව්රුත්..