Colombo Biryani

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    dubai giya welawaka malayalam kadekin kawa man jiwitheta kaapu rasama biriyani eka lankawe salli welin 600 k wage une. Diram 12 yi. Agalak witara diga basmathi bath ata tibbe. Irani or turkish basmathi rkak.
    Thawa lamb biriyani ekak kawa dubai sharja border eka hariye ekath patta. Habai eka biriyani ekak nemai. Arabic Unge bath ekak.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Thalapakatti සින්ඝලු Thalapakatti දැනට කාලතියන හොදම biryani
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    බම්බලපිටියෙ තලප්පකට්ටි රෙස්ටුරන්ට් එක, ගාන ටික්ක සැරයි. හැබැයි රසයි. එයාලගෙ බ්‍රාන්ච් එකක් වන් ගොල්ෆෙස් එක් Food Studio (One Galleface) එකෙ තියෙනො

    SWDIHWLz_400x400.jpg


     
    • Like
    Reactions: ITGuy25 and fallend

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    බිරියානි වල potion size එක නෝමල් mixed rice වලට වඩා අඩුයිනේ. මන් නම් ඒක නිසාම බිරියානි කන්නේ අඩුවෙන්.
    Sultan palace හොඳයි. Talappakatti එකේ chicken එක හොඳයි beef එකේ අමුතු අමු රහක් එන්නේ