Colombo Biryani

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    by far the best - worth every penny - nothing can beat this. This is not the usual biryani you get in other places.

    Image.jpg
    umbath elakiri eke kerima athal ekak neda denne
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    බිරියානි වල potion size එක නෝමල් mixed rice වලට වඩා අඩුයිනේ. මන් නම් ඒක නිසාම බිරියානි කන්නේ අඩුවෙන්.
    Sultan palace හොඳයි. Talappakatti එකේ chicken එක හොඳයි beef එකේ අමුතු අමු රහක් එන්නේ
    Me too
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,973
    26,386
    113
    Kandy
    උබල අසද බන් බුරියානි මටනම් ඊට වැඩ නාසි රසයි බුරියානි තනිකර තුනපහ රහක්නේ එන්නේ
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    උබල අසද බන් බුරියානි මටනම් ඊට වැඩ නාසි රසයි බුරියානි තනිකර තුනපහ රහක්නේ එන්නේ

    nasi kiyanne chili paste dala hadana fried rice walata ( Indonesian fried rice) බුරියානි kiyanne eeta wadiya suppa yako .
    බුරියානි wala biryani varieties thiayanwa ban .. uba hoda buriyaniyak kawoth hoyagana yanne buriyani kanna..
    https://www.recipetineats.com/nasi-goreng-indonesian-fried-rice/
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,973
    26,386
    113
    Kandy
    nasi kiyanne chili paste dala hadana fried rice walata ( Indonesian fried rice) බුරියානි kiyanne eeta wadiya suppa yako .
    බුරියානි wala biryani varieties thiayanwa ban .. uba hoda buriyaniyak kawoth hoyagana yanne buriyani kanna..
    https://www.recipetineats.com/nasi-goreng-indonesian-fried-rice/
    Mt lavinia big byte eken ekaparak kewa epa una tadi kukul kallak ekka genath dunna tawa lunu gediyak peti gahala 500 ganak witara giya aparade salli