COLOMBO FLOATING MARKET

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    10649503_10152338355258301_9112768277549632232_n.jpg


    10612727_10152338355568301_6223015581916748098_n.jpg


    10636174_10152338358303301_308864181651028247_n.jpg


    10505276_10152338341503301_5679150279140258998_n.jpg


    10514652_10152338341318301_2560278139434415023_n.jpg
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    මාත් ගියා බන් ඕක බලන්ඩ ගිය සිකුරාදා එච්චරම ලස්සනක් නම් නෑ .Floating කිව්වට පාවෙන්නෙ නම් නෑ.තිබ කඩත් එදා නම් ගොඩක් open කරල තිබ්බෙ නම් නෑ.ලස්සනට හොද ට තිබ්බෙ entrance එකේමTesta එකෙන් දාපු restaurant එකක් විතරයි.අනිත් shops නම් මෙලෝ රහක් නැති තරම්.හදපු එක ඔයිට වඩා හොදට හදන්ඩ තිබ්බ.ඒත් තිබ්බ හැටියට වඩා නම් දාහෙන් සම්පතක් දැන් තියෙන විදිහ
     
    Last edited:

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Ape mama kenekge kadayak thiyenwa oke.Owa ekakwath nikn dipuwa newei kalin CTB bus stand eka issaraha thibuna kada polima kadala eke hitapu ayata dipu kada.ekak Laksha 10.ITN eke kiyanne nikn dunna wage.maseta 30000k rent ekak denna wenwa.thwa waripanam cleaning walata dunnama a minussunta labayak na ban.
     
    Last edited: