COLOMBO FLOATING MARKET

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    10620765_578969818880149_3137157956242818350_n.jpg


    10646866_578969892213475_6477831025072964894_n.jpg


    10397977_578969915546806_1565132229113359181_n.jpg


    10616592_578969945546803_7372924870438036717_n.jpg

     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Ape mama kenekge kadayak thiyenwa oke.Owa ekakwath nikn dipuwa newei kalin CTB bus stand eka issaraha thibuna kada polima kadala eke hitapu ayata dipu kada.ekak Laksha 10.ITN eke kiyanne nikn dunna wage.maseta 30000k rent ekak denna wenwa.thwa waripanam cleaning walata dunnama a minussunta labayak na ban.

    ඔතන බුලත් විට වික්කත් ගොඩ යන්න පුළුවන් තැනක්. හැබැයි ඉතින් සාධාරණ වෙළඳාමක් කරොත් තමයි. පරණ පුරුදු විදිහට වංචා කරන්නයි කුණු වෙච්ච බඩු හොරට විකුනන්නයි ගියොත් චාටර් වෙනවා. මිනිස්සු එන්නේ නැතුව යනවා. එහෙම නැතුව බිස්නස් කරොත් මාසෙට 30 නෙවෙයි 60ක් ගෙවන්න පුළුවන්.