COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    අද ගියා මම. පාකින් එක උදේ 10-11 වෙනකොට පිරෙනවා. ඊට පස්සෙ දාන්න දෙන්නෙ නැහැ. උදෙන්ම ගියොත් ගැටළුවක් වෙන්නෙ නැහැ. මම ගියෙ 9ට. එතකොටත් පිරිලා ඉවරවෙන්න ලඟයි.

    වෙනදා තරම් කුටි නැති උනත් සෙනගනම් නම් ගොඩක් ඉන්නවා. පොත් මිල ලොකු වෙනසක් දැනුනෙ නැහැ.

    Bargain eken 3000ta english book thogayak gaththa
    ඕනේ තරම් පොත් තියනවාද බං? නැත්නම් පොත් හිඟයි ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    ඕනේ තරම් පොත් තියනවාද බං? නැත්නම් පොත් හිඟයි ද?

    පොත් නම් තියෙනවා. හැබැයි ඉතින් අවුරුද්දක් ගානෙ බුක්ෆෙයාර් යනවානම් ගොඩක් පොත් ඇහැට හුරු ඒවා තමා දකින්න තියෙන්නෙ. සමහර ඒවා ඒ ස්ටෝල් වල ඒ රාක්ක වලම එකදිගට අවුරුදු කීපයක් දැකපුවා. මට K,N,J (බාගේන් තියෙන්නෙ මේ ටිකෙ වෙන්න ඕනෙ) හෝල්ස් ටිකට යන්න බැරි උනා. ඒවාගෙ තත්වෙ කොහොමද දන්නෑ.

    ගොඩක් බලාපොරොත්තුවෙන් බලන්න ගියපු බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ටෝල් එකේ තිබ්බෙත් හරිම සීමිත කලෙක්ශන් එකක්. මම අහපු පොත් කිහිපයම ස්ටෝල් එකට ගෙනවිත් නැහැ නමුත් නැදිමාලෙ කල්චරල් සෙන්ටර් එකේ තියනවා කිව්ව. සමහරවිට ප්‍රකාශකයො ඒ තරම් උනන්දුවක් මේ පාර බලාපොරොත්තු වෙන්න නැතිව ඇති.
     
    • Like
    Reactions: scorpion MW

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,520
    15,905
    113
    111
    Gotham
    batman.com
    Promate online offers
    mobile-view-1.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    පොත් නම් තියෙනවා. හැබැයි ඉතින් අවුරුද්දක් ගානෙ බුක්ෆෙයාර් යනවානම් ගොඩක් පොත් ඇහැට හුරු ඒවා තමා දකින්න තියෙන්නෙ. සමහර ඒවා ඒ ස්ටෝල් වල ඒ රාක්ක වලම එකදිගට අවුරුදු කීපයක් දැකපුවා. මට K,N,J (බාගේන් තියෙන්නෙ මේ ටිකෙ වෙන්න ඕනෙ) හෝල්ස් ටිකට යන්න බැරි උනා. ඒවාගෙ තත්වෙ කොහොමද දන්නෑ.

    ගොඩක් බලාපොරොත්තුවෙන් බලන්න ගියපු බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ටෝල් එකේ තිබ්බෙත් හරිම සීමිත කලෙක්ශන් එකක්. මම අහපු පොත් කිහිපයම ස්ටෝල් එකට ගෙනවිත් නැහැ නමුත් නැදිමාලෙ කල්චරල් සෙන්ටර් එකේ තියනවා කිව්ව. සමහරවිට ප්‍රකාශකයො ඒ තරම් උනන්දුවක් මේ පාර බලාපොරොත්තු වෙන්න නැතිව ඇති.
    පොල්වත්තේ බුද්ධ දත්ත හාමුදුරුවෝ ගේ පොත් ද නැත්තේ?

    මට යන්න වෙන්නෙත් 24 , එතකොට පොත් තියෙයි ද දන්නේ නෑ
     
    • Like
    Reactions: Walter White

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    පොල්වත්තේ බුද්ධ දත්ත හාමුදුරුවෝ ගේ පොත් ද නැත්තේ?

    මට යන්න වෙන්නෙත් 24 , එතකොට පොත් තියෙයි ද දන්නේ නෑ

    නැහැ. මහාසී ස්වාමීන්වහන්සේගේ පොත් සහ ඥානවීර හාමුදුරුවන්ගෙ සීකින්/ක්ලියරින් ද පාත් කියන පොත්. 24 ගියා කියලා ගැටලුවක් වෙන එකක් නැහැ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,138
    113
    පොත් මිලදී ගැනීම නවතලා ගොඩක් කල්

    එකක්.. මම කියවන්න කැමති පොත් ලංකාවේ නැත. අනික e books format එකේ තියෙන පහසුව

    Screenshot_20220921_154003~2.jpg
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,544
    482
    83
    ║█║™ - තමා
    ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් තියෙනවා කියලා ආරංචියක් ආවා ගියපු කෙනෙක් දන්නවද මොන ස්ටෝල් වලද කියලා ?
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,732
    125,523
    113
    දෙහිවල
    ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් තියෙනවා කියලා ආරංචියක් ආවා ගියපු කෙනෙක් දන්නවද මොන ස්ටෝල් වලද කියලා ?
    අලුත් ප්‍රින්ට් එක තිබ්බ..
    කුටිය මතක නැහැ.. පොඩ්ඩක් හොයන්න, හම්බවෙයි..
    මම ඒක නුලෙ සදහන් කරා..
     
    • Like
    Reactions: NRTG

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,544
    482
    83
    ║█║™ - තමා
    අලුත් ප්‍රින්ට් එක තිබ්බ..
    කුටිය මතක නැහැ.. පොඩ්ඩක් හොයන්න, හම්බවෙයි..
    මම ඒක නුලෙ සදහන් කරා..
    මෙන්න මේ පොත් තික තමා හොයන්නේ. බලමු සිකුරාදා යනවා මම

    75226431_10218443628314237_8954648603297579008_n.jpg
     
    • Like
    Reactions: Walter White