Colombo MBA එකේ Placement Test එක සෙනසුරාදා

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    Colombo MBA එකේ Placement Test එක සෙනසුරාදා

    මචන් Colombo MBA එකේ Placement Test ගැන දන්නවද?
    මොනවගේ දේවල්ද අහන්නේ කියලා.

    මම Apply කලා. මගේ business theory knowledge එක අඩුයි. business ගැන අහනවද බන්?

    Prepare වෙන්න advice එකක් දීපන්.
    තැන්කු වේවා

    MBABanner-620x279-620x279-1-263x130.jpg
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    me test eka echchara hithata ganna epa.

    English + common seance+buddi parikshana wage basic deval test karai.

    Okata passe interview eka tiyanawa. ekata hondata prepare wela palayan. previous research ehema tiyanawanam aran yanna.
     
    • Like
    Reactions: bodoskia

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    me test eka echchara hithata ganna epa.

    English + common seance+buddi parikshana wage basic deval test karai.

    Okata passe interview eka tiyanawa. ekata hondata prepare wela palayan. previous research ehema tiyanawanam aran yanna.
    අඩෝ තැන්කු මචන්.
    උඹ MBA එක කරනවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔකේ උගන්නනේ නැත්ත්ත් ඒවා තමයි බන් .....ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවදාවත් MBA කරන්න එපා බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ....ඕක හෙන බොරුවක් කියලයි මට හිතෙන්නේ ..
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    meke interview ekata ahanne monawada. Giya awrudde interview giya kenek innawanam help ekak denna

    The interview is just for clarify your eligibility

    generally followings are important

    your previous researches if any

    Degree preferably with a Class (2nd Upper or 1st class You will be selected definitely)

    are you a member of ICASL, CIMA ACCA etc or any other professional body(If you are a member You will be selected definitely)

    Your work experience (Executive level is better)
     
    Last edited:
    • Like
    Reactions: waruna87

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    The interview is just for clarify your eligibility

    generally followings are important

    your previous researches if any

    Degree preferably with a Class (2nd Upper or 1st class You will be selected definitely)

    are you a member of ICASL, CIMA ACCA etc or any other professional body(If you are a member You will be selected definitely)

    Your work experience (Executive level is better)

    Thanks machan
     
    • Like
    Reactions: isuru003

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    meke interview ekata ahanne monawada. Giya awrudde interview giya kenek innawanam help ekak denna

    අඩෝ අද මම Interview ගියා.
    අද වෙනකම් Education History එක ඇහුවා
    වෙලාව තියනවද ඇහුවා MBA එක කරන්න
    MBA General එකට competition එක වැඩි, ඒ නිසා Alternatives Courses වලට තෝරාගන්නේ මොනවද ඇහුවා - මම වෙන ඒවා තෝරාගත්තේ නැහැ

    උඹ Interview ගියාද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ අද මම Interview ගියා.
    අද වෙනකම් Education History එක ඇහුවා
    වෙලාව තියනවද ඇහුවා MBA එක කරන්න
    MBA General එකට competition එක වැඩි, ඒ නිසා Alternatives Courses වලට තෝරාගන්නේ මොනවද ඇහුවා - මම වෙන ඒවා තෝරාගත්තේ නැහැ

    උඹ Interview ගියාද?

    matath asai ban MBA ekak karanna.. ube degree eke clz eka beluwada?