
මේ පාර මුල් පාරින් පස්සෙ හැම පාරම ඔහොමයිමේ පාර ෂෝ එකට වැලේ වැල් නෑ වගේනේ...... නොගිය අපිට බලාගන්න ෆොටෝස් ටිකක් දැම්මට ස්තුතියි මලයෝ........![]()
..අනිතිමට බයික් වැඩ දාන තැන පැය 2ක් විතර ඉදලා ආවා...මේ පාර ෂෝ එකට වැලේ වැල් නෑ වගේනේ...... නොගිය අපිට බලාගන්න ෆොටෝස් ටිකක් දැම්මට ස්තුතියි මලයෝ........![]()

පැන්ඩා පැන්ඩා පැන්ඩාමේ පාර මුල් පාරින් පස්සෙ හැම පාරම ඔහොමයි
එකම පැන්ඩ ටික පෙන්නනවා

අපිත් එහෙම තමා බංජන්තු අයියා;15573431 said:මාත් ඊයේ 3 ට විතර ගියා..මෙලෝ රහක් නෑ මේ පාර නම්..කෙල්ලෝ දිහා තමයි බලන් ඉන්න උනේ....අනිතිමට බයික් වැඩ දාන තැන පැය 2ක් විතර ඉදලා ආවා...

