Colombo Posh PPL

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Colombo Posh ppls lata ada Supermarket eke Polime inna giyama Epa wenawa athi neda..Paw :dull::dull: mama dakka Twitter eke Kello adanawa awwe hitan inna ba lu :(:(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ගොන් ආතල් ගන්න එපා ළමයි. මේ වෙලාවේ හෑම මනුස්සයම පීඩනයකින් ඉන්නේ.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පොෂ් නාකියෙක් පෝලිම පනින්න හදලා අපි අල්ල ගත්තම කියනවා පෝලිමේ ඉදලා තේරුමක් නෑලු.පරක්කු වෙනවා ලු