Colombo sapada?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මම ගමේ එකෙක්. මට ගම එපා වෙලා තියෙන්නෙදැන්. මෙලෝ රහක් නෑ. මම කොලබ එනව අවුරුද්ද ඉවර උනාම.

    එන්න කලින් කියපන් කොලබ සැපද කියල? මම දැක්ක පාරක් එහෙම පට්ට ලස්සනයි මල් වවල.

    අනිත් එක රස්නේ කොහොමද? මෙහේ පට්ට රස්නෙයි එපා වෙලා ඉන්නේ?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    සෙල්සියස් කීයක්විතර තියෙද බන්? ගොඩක් සීතල උනාමත් අවුල.

    15 - 25 athare neda..angeta maara sanipai..tharaha yanneth na e pathi welata giyama :baffled: