15 - 25 athare neda..angeta maara sanipai..tharaha yanneth na e pathi welata giyama![]()

පිටරට සුවඳ ත්රෙඩ් එක දැම්මේ උබ නේද
මම නං අවුරුදු ගානක් කොලඹ ඉඳලා කොලඹ අප්පිරියාම වෙලා ගමට ගිය එකෙක්. එක එකා ඉතිං හිතන විද්හ ව්විදයි. සමහර උන්ට ගමහොඳයි , සමහර උන්ට නගරෙ හොඳයි.
ජය...