Colombo stock exchange ! ඉන්වෙස්ට්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    මචන් උබලා දන්නවද Colombo stock exchange එකේ ඉන්වෙස්ට් කරන්න විදිහ බ්‍රෝකර්ස් ලා කන්ටෑක්ට් කරගන්නේ කොහොමද සහ බජට් එක ගැන පොඩි අයිඩියාස් ටිකක් දෙන්න පුලුවන්ද බ්‍රෝ

    1597737355993.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Financial sector up da tawa down da kiyanna ba November budget wenakan. Banks walata tawa regulations dammoth amarui
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Brokers echchara important nehe. Onema ekaka open karala thamanma own study karala ,research karala invest karanna.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ දවස්වල online register වෙන්න පුළුවන්. CSE app එක install කරලා වැඩේ කරගන්න.